The Vampire Diaries (2009) [S01 : E05] Sinhala Subtitle

Published October 11th, 2015 by

මුළින්ම කියන්න ඕන මේ කොටසින් තමයි කථාව පටන්නගන්නේ. කලින් කොටස් ටික හරියට කථාවේ අත්තිවාරම වගෙයි. මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාලාට තේරෙයි මේ කොටස බැලුවට පස්සේ. පළවෙනි කොටස් 5 ගත්තම ඒවගෙනුත් හොදම එපිසෝඩ් එක තමයි මේක. ස්ටෙෆන් වැම්පයර් කෙනෙක් වුණාට එයාට තමන්ව පාලනය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එයා මිනිස් ලේ බොන්නෙත් නෑ. ඒත් ස්ටෙෆ්න්ගේ සහෝදරයා ඩේමන් නම් තනිකරම ස්ටෙෆන්ගේ අනිත් පැත්ත. කොහොම හරි ස්ටෙෆන්ට පුළුවන් වුණා ඩේමන්ව කොටු කරගන්න. එලේනා කියනේ ස්ටෙෆන්ගේ කළින් මැරුණ පෙම්වතියගේ රූපයට සමාන රූපයක් තියෙන කෙනෙක්. ඒ නිසාම ස්ටෙෆන් එලේනාට ලංවෙනවා. ඒත් ස්ටෙෆන්ගෙ තියෙන ගුප්ත භාවයත් එක්ක ඒ දෙන්නා අතර තියෙන විශ්වාසය පළුදු වෙනවා. තමන් වැම්පයර් කෙනෙක් කියලා කොහොම කියන්නද. ස්ටෙෆන් ප්‍රශ්ණ ගොඩක පැටලෙනවා. ඔයාලා කලින් කොටස් බැළුවනම් දකින්න ඇති බොනීගේ පොඩි පොඩි වෙනස්කම් කීපයක් වෙනවා. එයාට ආධ්‍යාත්මික බලයක් තියෙනවා. ඇත්ත්ටම බොනීට තියෙන්නේ මොන වගේ බලයක්ද කියලත් අද ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. ඒත් හොදම දේ ඒක නෙවෙයි. එලේනා ස්ටෙෆන් ගැන ඇත්ත දැන ගන්නවා අද. එහෙනම් අද කොටස බලන්නකෝ.

US

Subz LK

TV EPISODES : 7
MOVIES : 1
7.8
86%
57%

Comments: 5

  • Rasidu

    මරු….මරු ….ඔක්කොටම දෙන්න….සබ් එකට තැන්ක්ස්….පුලුවන්න්නම් Season 7 එකත් සමගාමිව දෙන්න…තාම එක එපියිනේ අවේ…

    2015-10-12 at 12:26 pm
    Reply
    • Kavisha

      Season 8 එකට නම් සමගාමීව දෙනවා බ්‍රෝ…

      2016-08-23 at 10:32 am
  • සහන් සුලක්ඛණ

    Sub ekata thanks saho

    2018-12-16 at 2:45 pm
    Reply
  • oshan_1

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

    2019-03-05 at 9:36 pm
    Reply
  • Sandun chamika

    Thanks bro..

    2020-05-27 at 12:49 pm
    Reply

Leave a Reply to Rasidu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip