The Vampire Diaries (2009) [S01 : E10] Sinhala Subtitle

Published January 2nd, 2018 by

කොහොමද අදත් අපේ Subz LK හිතවතුන්ට.වැම්පයර් ඩයරීස් 9 වෙනි කොටසෙන් පස්සෙ 10 වෙන කොටස එනකං නොඉවසිල්ලෙන් හිටි හැමෝටම මෙන්න අද 10 වෙනි කොටස.මේ කොටස නම්වෙන්නෙ The Turning Point (හැරවුම් ලක්ෂය) කියලයි.විකාශය වූ දිනය 2009 වසරේ නොවැම්බර් 19.මේ කොටසට ලැබී ඇති IMDB අගය 8.6ක්. මුලින්ම අපි කෙටියෙන් මතක් කරගමු පසුගිය කොටස…

ජෙරමිගෙ පංතියට අලුතෙන් ඉතිහාසගුරුවරයෙක් එනවා.ඔහු නමින් අලාරික් සෝල්ට්ස්මන්.කොහොමහරි ජෙරමි ඔහුව තම නැන්දා ජෙනාට අඳුන්වා දීමෙන් පසු ඒ දෙන්නා අතර ලොකු හිතවත්කමක් ඇතිවෙනවා.ඔය අතරෙ තම පවුලේ ආදිතමයෙක් වන එමිලි බෙනට්ගේ භූත ආත්මය සිහිනෙන් පෙනී සිටීම නිසා බොනී ඉන්නෙ ලොකු බයකින්.ඒකට හේතුව එකල ඇයට අයත්ව තිබූ අද තමන් අත තිබෙන පලිඟු මාලය කියල තීරණය කරන බොනී ඒක විසිකරල දානව.ඇය කැරොලින්ටත් කියනවා තමන් ඒක විසිකර දැමූ බව.හැබැයි විසි කල මාලය නැවතත් බොනීගේ බෑගය තුල තිබී කැරොලින්ට හමුවන අතර, දෙදෙනා අතර බහින්බස්වීමකුත් ඇතිවෙනවා.ඒ නිසා.කොහොමහරි එලේනායි කැරොලිනුයි බොනී තුන්දෙනා එමිලිව කැඳවන්න තීරණය කරනවා ඇයට සැබෑවටම අවශ්‍ය දේ දැනගන්න.ඒක අවසන් වෙන්නෙ එමිලි බොනීට ආවේශ වීමෙන්.ඒ අතරෙ ඩේමන්ට මේ මාලය අවශ්‍ය හේතුවත් ස්ටෙෆන් ඩේමන්ගෙන් දැනගන්නවා.ඩේමන්ට වුවමනා නැවතත් කැතරින්ව මේ ලෝකෙට ගේන්නයි.අවසානයේදී බොනීට ආවේශවූ එමිලි විසින් ඩේමන්ගෙ ඒ බලාපොරොත්තුව බිඳල දානවා.ඩේමන් බොනීට පහරදෙන අතර ස්ටෙෆන් විසින් බොනීව ඩේමන්ගෙන් බේරගන්නවා.ඔන්න ඔය වගේ සිදුවීම් ටිකකින් පස්සෙ අද 10 වෙනි කොටස.එහෙනම් මං ගිහින් එන්නම්…හමුවෙමු 11 වෙනි කොටසෙන්!!!

Damon and Stefan find they have some competition to deal with; Elena makes a shocking discovery…

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.8
86%
57%

Comments: 13

  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2018-01-02 at 12:00 pm
    Reply
  • Pawan

    Thanks sub ekata digatama denna

    2018-01-02 at 12:09 pm
    Reply
  • Suminda Lakshan

    උපසිරැසියට ස්තූතියි සහෝ..ඔබට ජය..?????

    2018-01-02 at 12:29 pm
    Reply
  • charly

    Thanks Macho.
    Meke season okkotama sub digatama dapn..

    2018-01-02 at 9:19 pm
    Reply
  • Yohan Dhananjaya

    Thank machan….

    2018-01-03 at 12:17 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-04 at 1:58 pm
    Reply
  • asitha

    Elama saho thanks

    2018-01-06 at 7:14 pm
    Reply
  • Sandun

    Elama… ikmanata demu saho…

    2018-01-10 at 4:30 pm
    Reply
  • Lakshan Sameera

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

    2018-03-18 at 6:46 am
    Reply
  • chaehuranga

    nice 1 bro

    2018-04-24 at 5:06 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝදරයා…

    2018-12-22 at 7:08 am
    Reply
  • oshan_1

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

    2019-03-05 at 9:39 pm
    Reply
  • Udantha Samarasinghe

    මේකෙ ඉතිරී සීසන් හතරෙත් උපසිරැසි ලබාදෙන්න පුළුවන් නම් හොඳයි. ගොඩාක් අය කැමති වෙයි…

    2021-03-24 at 12:37 am
    Reply

Leave a Reply to Kavisha Methruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip