The Vampire Diaries (2009) [S01 : E02] Sinhala Subtitle

Published September 10th, 2015 by

ඔන්න දෙවනි කොටසත් අරගෙනම ආවා…පහුගිය කොටසින් අපි දැක්කානේ ස්ටෙෆන්ගේ සහෝදරයා කරදර ගොඩකුත් අරගෙන නගරෙට ආවා.. ඒ විතරක් නෙමෙයි විකීටත් ප්‍රහාරයක් එල්ල කලා…අවුරුදු 145කට සැරයක් පෙනෙන ධූමකෙතුවක් මිස්ටික් ෆෝල්ස් වලට පේන්න පටන් ගන්නවා.. ගොඩක් අය හිතන විදිහට ඒක සුභ ලකුණක් හැබැයි ඒක් ගිය වතාවේ පෙනිලා නම් නගරෙට ලොකු විනාශයක් ගෙනල්ලා…ඒ නිසා සමහර අය හිතන්නේ ඒක අසුභ පෙර නිමිත්තක් කියලා.ඇත්තට ඒක මොන වගේ පෙරනිමිත්තක්ද කියලා දැනගන්නනම් අපිට අද කොටසින් බලාගන්න බැරිවෙයි…

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් ස්ටෙෆන්ට ඩේමන් ව වලක්වන්න පුළුවන් වේවිද කියලා.. ඒ වගේම ඩේමන්ගේ ඊළඟට ඇහැ යන්නේ කැරොලයින්ට.විකීට සනීප වුනාම කට්ටියටම ඇත්ත දැනගන්න පුළුවන් වේවිද කියලත් අද බලාගන්න පුළුවන්…ඒඅතර ස්ටෙෆන්ගෙයි එලේනාගෙත් ආදර කතාවත් ටිකෙන් ටික දළු දාන්න පටන් ගන්නවා…වැඩි කතා ඕන නෑ.. ඔයාලම බලන්නකෝ…

Spoiler Warning : Stefan tries to make Vicki forget who attacked her; Jeremy struggles with drug use and his feelings for Vicki; Damon reveals information about Stefan’s past…

 

US

Subz LK

TV EPISODES : 7
MOVIES : 1
7.8
86%
57%

Comments: 12

  • pasindu

    ස්තුතියි සහෝ

    2015-09-11 at 11:44 am
    Reply
  • R.M.C

    ස්තුතියි .
    සබ් එක මරු ………
    සීසන් ඔක්කොම දෙන්න .
    ජයවේවා ………………… 😀

    2015-09-12 at 8:39 pm
    Reply
  • Tharusha

    Season 1 baluwa. 2 eke indan sub tika ikmanata dennako

    2015-09-26 at 5:58 am
    Reply
    • pasindu

      තවම හදනවා 1 ක දුන්න ගමන් දෙකත් දාන්නම් වැඩි කල් යන්නේ නැ. …

      2015-09-26 at 6:00 am
    • shen

      season 2 subtitle plzz

      2016-07-26 at 9:11 am
  • Dileep nuwan

    පට්ට වැඩක් bro දිගටම කරගෙන යන්න site එකේ speed එකත් පට්ට

    2016-10-28 at 8:54 am
    Reply
  • Sam fisher

    thx bro appreciate your work

    2016-12-31 at 11:23 am
    Reply
  • tharindu

    me sub eka download krnn bane page not found kiyla watenaw

    2017-04-22 at 12:38 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sthuthiyi saho upasisrasiayata….

    2018-11-01 at 7:39 pm
    Reply
  • oshan_1

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

    2019-03-05 at 9:35 pm
    Reply
  • thisara

    the.vampire.diaries.s01 e 01 sub witharaine download karanna puluwan. e2,e3 wage anith ewa download den na

    2020-07-23 at 4:27 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      FIXED ………….:sunglasses:

      2020-07-23 at 10:11 pm

Leave a Reply to Sam fisher Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip