ඔන්න දෙවනි කොටසත් අරගෙනම ආවා…පහුගිය කොටසින් අපි දැක්කානේ ස්ටෙෆන්ගේ සහෝදරයා කරදර ගොඩකුත් අරගෙන නගරෙට ආවා.. ඒ විතරක් නෙමෙයි විකීටත් ප්‍රහාරයක් එල්ල කලා…අවුරුදු 145කට සැරයක් පෙනෙන ධූමකෙතුවක් මිස්ටික් ෆෝල්ස් වලට පේන්න පටන් ගන්නවා.. ගොඩක් අය හිතන විදිහට ඒක සුභ ලකුණක් හැබැයි ඒක් ගිය වතාවේ පෙනිලා නම් නගරෙට ලොකු විනාශයක් ගෙනල්ලා…ඒ නිසා සමහර අය හිතන්නේ ඒක අසුභ පෙර නිමිත්තක් කියලා.ඇත්තට ඒක මොන වගේ පෙරනිමිත්තක්ද කියලා දැනගන්නනම් අපිට අද කොටසින් බලාගන්න බැරිවෙයි…
අද කොටසින් අපිට බලාගන්න පුළුවන් ස්ටෙෆන්ට ඩේමන් ව වලක්වන්න පුළුවන් වේවිද කියලා.. ඒ වගේම ඩේමන්ගේ ඊළඟට ඇහැ යන්නේ කැරොලයින්ට.විකීට සනීප වුනාම කට්ටියටම ඇත්ත දැනගන්න පුළුවන් වේවිද කියලත් අද බලාගන්න පුළුවන්…ඒඅතර ස්ටෙෆන්ගෙයි එලේනාගෙත් ආදර කතාවත් ටිකෙන් ටික දළු දාන්න පටන් ගන්නවා…වැඩි කතා ඕන නෑ.. ඔයාලම බලන්නකෝ…
Spoiler Warning : Stefan tries to make Vicki forget who attacked her; Jeremy struggles with drug use and his feelings for Vicki; Damon reveals information about Stefan’s past…
The Vampire Diaries (2009) [S01 : E02] Sinhala Subtitle
Download: 13904
File size : 20.56 KB
Subz LK
Comments: 12
Leave a Reply to pasindu Cancel reply
Search
Login
pasindu
ස්තුතියි සහෝ
R.M.C
ස්තුතියි .
සබ් එක මරු ………
සීසන් ඔක්කොම දෙන්න .
ජයවේවා ………………… 😀
Tharusha
Season 1 baluwa. 2 eke indan sub tika ikmanata dennako
pasindu
තවම හදනවා 1 ක දුන්න ගමන් දෙකත් දාන්නම් වැඩි කල් යන්නේ නැ. …
shen
season 2 subtitle plzz
Dileep nuwan
පට්ට වැඩක් bro දිගටම කරගෙන යන්න site එකේ speed එකත් පට්ට
Sam fisher
thx bro appreciate your work
tharindu
me sub eka download krnn bane page not found kiyla watenaw
සහන් සුලක්ඛණ
sthuthiyi saho upasisrasiayata….
oshan_1
සබට තෑන්ක්ස් බ්‍රෝ!
thisara
the.vampire.diaries.s01 e 01 sub witharaine download karanna puluwan. e2,e3 wage anith ewa download den na
දමිත් ප්‍රියංකර
FIXED ………….:sunglasses: