The Vampire Diaries (2009) [S02 : E01] Sinhala Subtitle

/

ඔන්න ඉතින් වැඩි දෙනෙක්ගේ ඉල්ලීම මත අරගෙන ආවා The Vampire Diaries Season 2 එක.Admin සෙට් එකත් අමාරුවෙන් කැමති කරගත්තා.The Vampire Diaries Season 2 එක අපේ වෙන සහෝදරයෙක් සම්පුරණ කරයි.ඔන්න ඉතින් එහෙනම් අද ඉදන් The Vampire Diaries Season 2 එක අරගෙන එනවා…අපේ Season 1  බලපු සෙට් එක අමනාප වෙන්නේ නැති වෙයි මං හිතන්නේ.අපේ රසිකයෝ කියපු පරදී ඕන නම් අනෙක් වෙබ් අඩවියෙන් Season 1 බලන්න පුළුවන්.නැතත් අපේ සහෝදරයෙක් Season 1 සම්පුරණ කරයි…

මතක ඇති කියලා හිතෙනවා කලින් Season එකේ වෙච්ච දේවල්.ජෝන් වැම්පයර්ලව අල්ල ගන්න පුළුවන් උපකරණ ක්‍රියාත්මක කරා.එකෙන් ගොඩක් අය අල්ල ගත්තා වගේම ඇනා මැරුණා.හැබැයි ස්ටෙෆන් ඩේමන්ව බේර ගත්තා.ඇනා මැරෙන්න කලින් එයාගේ ලේ දුන්නා ජෙරමිට.ඒ වගේම ජෙරමි ඒ ලේ බිව්වා.ජෙරමි වැම්පයර් කෙනෙක් වෙයිද?ගොඩක්ම කුතුහලේ දනවන දේ ඒ වැම්පයර් උපකරණයේ බලපෑම ටයිලර් ලෝක්වුඩ්ට වගේම එයාගේ තාත්තටත් බලපෑවා.ඒ කොහොමද?එයාලා වැම්පයර් කෙනෙක් නෙමේ නම් ඔහොමද එයාලට ඒක බලපෑවේ?එයාලා වැම්පයර්ලා වගේ වෙනත් පිරිසක්ද?ඒක ඔයාලට Season 2 එකෙන් බලාගන්න පුළුවන්.ඒ බලපෑම නිසා ටයිලර්ට වාහනේ පාලනය නැති වෙලා වාහනය හැප්පුනා.අනික එතැනදී ටයිලර් ගේ ඇහැ කොළ පාටට හුරු පැහැයක් තිබුනේ.වාහනේ හැප්පුන එකෙන් කැරොලින්ට හොදටම අමාරු උනා.කැරොලින්ට මොනවෙයිද?ඒත් එක්කම ඔයාලට Season 1 එකේ අන්තිමට කැතරින්ව බලග්ගන්න පුළුවන්.එයත් හරියටම එලේනා වගේමයි.ඔයාලා දකින්න ඇති කැතරින් ජෝන්ව මරනවා.ඒ ටික තමයි Season 1 එක ගැන කියනවා නම් කියන්න තියෙන්නේ…Season 1 එක ඉවර වුනේ ගොඩක් ප්‍රශ්ණ ඉතුරු කරලා…

ඔන්න Season 2 පැත්තට එහෙනම් හැරෙමු.Season 1 එකට වඩා ගොඩක් කුතුහලය දනවනවා වගේම ගොඩක් අසාවෙන් බලන්න පුළුවන් ඔයාලට Season 2.කැතරින් එක්ක ටිකක් දුරට ගලාගෙන යනවා.ඔයාලට දැකගන්න පලුවන් කැතරින් මොන තරම් නපුරු කෙනෙක්ද කියලා.ඒ වගේම ඔයාලට ලෝක්වුඩ් පවුලේ නව සාමාජිකයෙක්වත් දැකගන්න පුළුවන් වෙනවා.Season 2 එක ඔයාලා නොහිතපු දේවල් වෙන Season එකක්.The Vampire Diaries Season 2 Episode 1 එක නම් කරලා තියෙන්නේ The Return විදිහට.මම තවත් නම් මේ ගැන කියන්නේ නැහැ…තවත් උපසිරැසියකින් හමු වන තුරු ඔබට ජය!!!

Spoiler Warning : Elena comes home to a nightmare; Damon realizes Katherine has returned; Tyler receives a surprise visit from his uncle…

 

7.8
IMDB

Year : 2009

Actors : paul wesley, ian somerhalder, kat graham, candice king

A teenage girl is torn between two vampire brothers.

2023-02-10 06:24 pm
ExPERT Subtitler

Movies

3

Tv Episodes

39

  • Download : 10998
  • File Size : 18.611KB
  • Gathsara Umesh Kumara User
    Windows 10Chrome 54

    කවිෂ sසහෝ..නියමයි ආ…..කොහොම හරි ඉතින් ඔන්න සීසන් දෙක පටන් ගත්ත එහෙනම්..මේ කලින් වගේ මග නතර නොකර දෙනව නේද….?මොකෝ මග නැවත්තුවොත් ඉතින් ටිකක් ච.ා…
    එහෙනම් සම් පූර්ණ කතාංගය එකම අපි ඉන්නවා….හැමදාම කොමෙන්ට් කරන්න්ම් වෙලාවක් නැතිවෙයි..ඒත් ඉඩ ලැබුණුගම්න් අනිව පොඩි සප් එකක් දෙන්නම්…එහෙනම් ඉක්මනින් දෙවෙනි එපියෙන් හම්මු වෙමු…..

    2016-11-06 at 3:05 pm
    • kavisha ExPERT Subtitler
      Windows 8.1Chrome 54

      දිගටම දෙනවා සහෝ…
      ස්තුතියි Comment එකට…

      2016-11-06 at 3:44 pm
  • mano Unregister User
    Windows XPChrome 49

    බොහොම ස්තූතියි.

    2016-11-07 at 7:25 pm
  • mano Unregister User
    Windows XPChrome 49

    bluray copy walata oyage sub wada da

    2016-11-07 at 8:15 pm
    • kavisha ExPERT Subtitler
      Windows 8.1Chrome 54

      480p akata dunne..
      wada karai…nattam wenas karaganna…

      2016-11-07 at 8:34 pm
  • Roshan Unregister User
    Windows 7Chrome 54

    thanx sahoo sabata

    2016-11-07 at 8:54 pm
  • Sameera Indunil Chandrasena User
    Android 6Chrome 54

    Great work bro!
    Keep it up!
    ????????????

    2016-11-07 at 11:22 pm
  • chandima Unregister User
    Windows 7Chrome 54

    niyamai macho…meke sub tika hoyaganna nethuwa hitiye..digatama denna sub vimpire diaries eke.

    2016-11-08 at 5:44 pm
  • kavinda Unregister User
    Windows 7Chrome 54

    hammme thnx machan digatama denna sub eka

    2016-11-09 at 2:02 pm
  • kavinda Unregister User
    Windows 7Chrome 54

    ko anith sub tika??? nadda brow

    2016-11-11 at 6:06 pm
    • kavisha ExPERT Subtitler
      Windows 8.1Chrome 54

      Ikmanatama dennm…busy wela inne poddak…

      2016-11-11 at 10:09 pm
  • Dilan Unregister User
    Windows 7Opera 41

    Digatama mewata sub denna malli.asawen balan hitiyata zoom baiscope wala me season walata sub dunne na.oyawat denna.jayawewa kolloo… ikkmaninma ithuruwat oni..ElaMA…

    2016-11-17 at 7:27 pm
  • Shashika Akalanka User
    Windows 10Chrome 52

    ane bn ithuru tikath diynko…………. S02 E09 sub dn zoom ake dila thiyennew bn………. E10 idn diyn bn ……. dipuwa denna apa bn..

    2016-12-12 at 11:55 am
  • ශාලික මදුසංක මදු Unregister User
    Windows 7Chrome 55

    elz bro tnx

    2016-12-22 at 10:42 am
  • muditha Unregister User
    Windows 10Chrome 55

    thankz for sub…..

    2017-01-27 at 1:33 am
  • Chamod98 Unregister User
    Android 6Chrome 56

    Thanks mcn.. ubata jayen jayama wewa.. sub eka denakanmai balan hitite. Digataama diyan macho..

    2017-03-10 at 8:52 am
  • chamli Unregister User
    Tizen 2.3unknown

    Mcn season 8 wala sub tika dahan kollo

    2017-04-23 at 3:01 pm
  • Hiran D Ruwanpathirana User
    Android 7.1Chrome 66

    ස්තුතියි ජය…!!!

    2018-05-28 at 2:05 am
  • CHinthaka sandaruwan Unregister User
    Android 6UC Browser 12.8

    ELa ela digtama dannoo

    2018-07-27 at 9:17 pm
  • CHinthaka sandaruwan Unregister User
    Android 6UC Browser 12.8

    ELaaa good luck bro

    2018-07-27 at 9:21 pm
  • උපසිරසියට ස්තුතියි සහෝ…

    2018-12-30 at 8:53 am
  • Thisara Malshan Unregister User
    Windows 7Chrome 71

    Actually , the vampire diaries is a fantastic one that I ever could watch . It is a awesome TV – series and I was enchanted to watch it as crazy . After I watched ‘ The 100 ‘ , I was totally disappointed to choose another one and meanwhile , fortunately I found this .Today , I’m very glad about my random choice as well . Anyway , thank you very much for giving us subtitles and keep it on your work ahead . well done bro !!!

    2019-01-20 at 6:33 pm
  • DILSHANMASS Unregister User
    Windows 10Opera 72

    adai man me web ekata awe saho.baiscope zoom dekekma karanne nathi pattama serious ekakata sub denawa.ela.maraagena balapu kathawak.thankz hugaak.digatama season 08 wenakmma sub demu.jaya wewa ehenam.sathutui hugaak…

    2020-11-07 at 1:29 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *