අද නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ.මේ Episode එක ගොඩක් පරක්කු උනා.කට්ටිය මාව හොය හොයා ඇත්තේ.ඒත් ඉතින් මොනා කරන්නද පෞදාගලික වැඩයි ඉගෙනීමේ කටයුතුයි එක්ක හුගක් කාර්යබහුල උනා.ඒත් ඉක්මනට වෙලාවක් හොයාගෙන කොටස අරගෙන ආවා.ගොඩක් අය මට පලු යන්න බැනලා තිබ්බා.සමහර අය පරක්කු වෙන්න හේතුවක් කියුවාම තේරුම් අරන් තිබුනත් ගොඩක් අය ඒත් දිගින් දිගටම බැනලා තිබ්බා.සමාජ සේවයක් කරනකොට මේ වගේ කතා අහන්න වෙන එක අහන්නත් දෙයක්ද?ඒත් ඔය බැනපු කිසි කෙනෙක් මං දැකලා නැහැ මේ Subz LK වෙබ් අඩවියේ Comment එකක්වත් දාලා තියෙනවා.මේ කතා මාලාව මං කරන්න ගත්තු එකක් නෙමේ.මේග බාරගත්තු කෙනා පොල්ල තිබ්බ නිසා හැමෝගෙම කීමට මං මේක බාරගත්තේ.ඒ වගේම The Vampire Diaries (TVD) කියන්නේ මගේ කැමතිම කතා මාලාවන්ගෙන් එකක්.ඒ නිසා මන් මේ කතා මාලාව කරනවා.ඒ අතරින් Comment එකක් දාලා හිත සනසපු අයත් හිටියා.එයාලා නිසා තමා මං මේ දිගටම කතාව කරගෙන යන්නේ.මොකද ඔයාලගේ Comment තමයි අපිට දිගින් දිගටම උපසිරැසි කරන්න ලොකු ශක්තියක් වෙන්නේ…
බහිමු කතාවට.මතක නැද්ද මන්දා ගිය කොටස.ගිය කොටසේ ලෝක්වුඩ් පවුල අමුතුයි කියලා දැනගන්න ලැබුනා.ඒ වගේම කැතරින් කොහොම කෙනෙක්ද කියලත් කට්ටියම දැනගත්තා.හොදම සීන් එක තමයි ඩේමන් කැරොලින්ට එයාගේ ලේ දීලා තිබ්බේ හොද වෙන්න.අන්තිමට කැතරින් ඇවිත් කැරොලින්ව මැරුවා.ඔයාලා දන්නවනේ වැම්පයර් කෙනෙකෙගේ ලේ මිනිසෙකුගේ ඇගේ තියෙද්දී මැරුනොත් මොකද වෙන්නේ කියලා.අද කොටස තියෙන්නේ ඉතින් කැරොලින් ගැන තමා හුගක්ම.ඒ අතරේ ලෝක්වුඩ් පවුලේ දේවලුත් පෙන්නනවා.අද කොටස නම් කරලා තියෙන්නේ Brave New World කියලා.ඔන්න සැහෙන්න දේවල් ගොඩක් කියුවා…
කට්ටිය ඉතින් මාත් එක්ක අමනාප උනාට පොඩියට හරි Comment එකක් දාගෙන යමු.වෙලාවත් පාන්දර 1.15 යි.කොටලා කොටලම ඔලුවත් හොදටම රිදෙනවා.ඉතින් එහනම් මං ගියා…තවත් උපසිරැසියකින් හමුවනතතුරු ඔබට ජය!!!
Spoiler Warning : Desperate and confused, Caroline leaves the hospital; Damon is suspicious of Tyler’s uncle; Bonnie unleashes her anger on Damon…
Kavisha Methruwan
Comments: 24
Leave a Reply to Shashika Akalanka Cancel reply
Search
Login
දමිත් ප්‍රියංකර
කවිෂ මෙත්රුවන් සහෝ ..ගොඩක් ඉස්තුති සබ් එකට ..කට්ටිය සබ් එක දුන්නම නම් කොමෙන්ට් එකක්වත් නැතිව හොරු වගේ අරන් යනවා …තෑන්ක් එකක් වත් නැහැ..හැබැයි පරක්කු උනොත් බැනුම් දාලා නම් කොමෙන්ට්තියෙනවා ..මොනවා උනත් සහෝ තෑන්ක් සබ් එකට ..දිගට කරන්න සක්තිය ලැබේවා කියලා පාර්ථනා කරනවා
Roshan
thnx sahoo sabata
පසිදු සාරංග
ela broooooooo
Sameera Indunil Chandrasena
Thankz kavisha bro
Parakku wenna puluwan..
Onima kenekta paudgalika jiwithayak tyenawane..
Sub ekkata comment ekakwath danne natuwa horenma sub eka download karan balana minissu.. parakku unama ratee nati dewal kiyala baninawa… ballo biruwata kandu paath wen na saho..
Api hamadaama site ekath ekka innawa..
Ilaga epi tika parakku nokara demu.
Jaya wewa!!
Shashika Akalanka
එල සහෝ දිගටම දෙන්න
Shashika Akalanka
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
Shashika Akalanka
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
ශාලික මදුසංක මදු
tnx bro sub ta
digatama denna
sudesh chathuranga
Loku deyak sub aka dipu aka saho anik sub tikath puluwan ikmanata denna thanx machoooooo
Sandaru Janith Madushan Dissanayaka
thanx saho
deathspeed
digatma denna machan salenna epa. ape rate unge hatiyak e , kata hari baninnai, anunge ada hoyannai thiyanawa nam e ati.
Nipun Sangeeth
Niyame saho.niyama wadak.ithuru tiakth ikkmanata denna.ela
Asiri Udayakumara
thankz saho ilthuru tikath ikmanata denna
muditha
thnkz lot bro.anith tikath ikmantama denna time labewaaa…..
fernando
digatama diyan mcn great work
Tharusha Athukorala
Ela. Ayye kalpayak giyath kamak na sub tika denna ayye. Lokuma udawwak.. awrudu ganak hard eke konakata wela thiyanawa sub nathuwa. Plz ayye pattama udawwak.
Ayesh
thanks bokka elama
Good luck….
visal
ko bn thama dunne naa ne episode 3 denne nadda uba
Shehan
👌 thadha thadha
Hiran D Ruwanpathirana
බොහොම ස්තුතියි
සහන් සුලක්ඛණ
උපසිරසියට ස්තුතියි සහෝ…
Thisara Malshan
Thanks for this help …. keep it on bro !!!
Navodya Ganewaththa
Thnkz for sub..
Chamod Ashen Herath
aththatama oyata godak thanks Ayye!