The Vampire Diaries (2009) [S02 : E04] Sinhala Subtitle

Published March 27th, 2017 by

ඔන්න එහෙනම් මං ඊලග කොටසේ උපසිරැසිත් අරගෙන ආවා.පරක්කු උනාට සමාවෙන්න ඕනේ.විභාගයක් තිබ්බ හින්දයි මෙච්චර පරක්කු උනේ.මේ කතාවෙදී ඔයාලට ආයේ Kathrine ව බලා ගන්න පුලුවන්.එයා ඇවිල්ලා ලොකු පිස්සුව කෙලලා යනවා.ඒ අතරේ ඩේමන් උත්සහා කරනවා Mason Lockwood වෙයාවුල්ෆ් කෙනෙක් කියලා ඔප්පු කරගන්න පුලුවන් ක්රමයක් හොයා ගන්න.ඒ දෙන්නා අතරේ පොඩි වලියකුත් යනවා.මං ඔයිට වඩා කියන්න යන්නේ නෑ.ඔයාලම බලන්න.උපසිරැසියේ අඩු පාඩු තිබ්බොත් ඒවට සමා වෙන්න…

Spoiler Warning : Katherine reveals new secrets; Damon tries to resolve his issues with Mason; Elena and Stefan are left with limited options…

US

Subodha Shashiranda

TV EPISODES : 2
MOVIES : 0
7.8
86%
57%

Comments: 33

  • kavisha

    නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…
    ජය!!!

    2017-03-27 at 9:30 pm
    Reply
    • Janith

      mcho anith episode wala sub nadda

      2017-09-23 at 7:52 am
  • දමිත් ප්‍රියංකර

    elakiri brooooooooooo maxaaaaaaa

    2017-03-27 at 10:12 pm
    Reply
  • Uma

    Suppa digatama demu aa ????

    2017-03-27 at 10:57 pm
    Reply
  • MANOJ SACHINTHA

    උපසිරසියට ස්තුතියි සහෝ…
    දිගටම දෙමු…
    ජය වේවා…

    2017-03-28 at 6:57 am
    Reply
  • hasanka

    Thanks saho sub ekata.magin nawaththanne nathiwa digatama sub denna mcn…

    2017-03-28 at 8:47 am
    Reply
  • Yohan

    Thanks machan….
    ithiri tikath ikmanatama ona….

    2017-03-28 at 9:46 am
    Reply
  • RMC

    tanx.eelaga epiyath ikmanata denna.jayaweewwaaaaaa

    2017-03-28 at 2:34 pm
    Reply
  • mj niro

    නියමයි දිගටම දෙන්න…

    2017-04-01 at 1:17 am
    Reply
  • rox xb

    Ane mcn ikmanata amith epiwalath sub diyanko……

    2017-04-01 at 8:40 am
    Reply
  • rox xb

    Mekata sub dena eka nawaththuwada mcn??

    2017-04-03 at 8:40 am
    Reply
  • ashan

    Ikmanata ithuru tike sub one macho..

    2017-04-05 at 1:01 pm
    Reply
  • ?????

    මචං මේකේ සබ් දෙන එක මගින් නවත්තන්න එපා.අඩුම තරමේ සීසන් 2 වත් complete කරන්න..

    2017-04-08 at 8:49 am
    Reply
  • ලයික් මයික්

    එල සහෝ ඉතිරි එපි වලටත් සබ් දෙන්න, ජය….!

    2017-04-20 at 4:20 am
    Reply
  • Saji

    Ela mcn digatama karan yamu….

    2017-05-04 at 6:29 am
    Reply
  • Chamith

    මචං ඉතුරැවා නැද්ද ඉක්මනට

    2017-05-06 at 8:52 am
    Reply
  • isuru

    machan ikmanat anith sub tikath denna..jaya wewa

    2017-05-06 at 3:41 pm
    Reply
  • MALITHA

    machan ikmanat anith sub dandako

    2017-05-08 at 5:17 pm
    Reply
  • Nuwantha

    Ko bn ithuru ewata sub, ithuru tikath diyanko plz,,,,

    2017-06-06 at 12:25 am
    Reply
  • Nuwantha

    Ithuru tikath diyanko

    2017-06-06 at 12:26 am
    Reply
  • supun iroshan

    නියමයි මචං .අනිත් episode ටිකත් ඉක්මනින්ම දෙමු.ජය වේවා

    2017-06-24 at 10:31 pm
    Reply
  • නිරෝ

    සබ් දෙන එක නැවත්තුවෙ ඇයි බන්….

    2017-07-04 at 5:31 pm
    Reply
  • Praveen N Rathnayake

    Thanks bro. Supiri. Please machan ithuru tikath ikmanta dahanko.

    2017-07-27 at 10:23 am
    Reply
  • Janith

    mcho anith episode walatath sub dpnko

    2017-09-23 at 7:50 am
    Reply
  • shashini disanayak

    Meke ithuru kotas walata sub nadda

    2017-09-26 at 8:54 pm
    Reply
  • pawan

    the vampire diaries season 3 nethe ay

    2017-10-19 at 10:09 am
    Reply
  • subhash

    anith epi wala sub nadda machan puluwan nam denawada e tikath

    2017-12-24 at 11:43 am
    Reply
  • gihan

    please ithuru episode wltth sub denna saho

    2018-01-23 at 10:08 pm
    Reply
  • Hiran D Ruwanpathirana

    බොහොම ස්තුතියි..! දිගටම සබ් දෙමු. ජය වේවා….!

    2018-05-28 at 2:00 am
    Reply
  • Hiran D Ruwanpathirana

    සබට බොහොම ස්තුතියි

    2018-05-28 at 2:02 am
    Reply
    • Rashan

      Thank U bn. Degtama sub dpan.

      2020-03-20 at 10:19 pm
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝ…

    2018-12-30 at 8:54 am
    Reply
  • DILSHANMASS

    good work..thankzzzx.

    2020-11-07 at 1:31 am
    Reply

Leave a Reply to නිරෝ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip