The Villainess (2017) Sinhala Subtitle

/

ගොඩාක් දවසකින් තමයි ච්ත්‍රපටයකට සබ් කරෙ, පහුගිය දවස් ටිකෙම ටීවී සීරියස් කර නිසා, තමයි ෆිල්ම් සබ් කරන්න බැරි වුනේ. මං අන්තිමට කර ෆිල්ම් එක තමයි Shock Wave 2017 කොරියානු ච්ත්‍රපටය. ගොඩාක් ප්රතිචාර තියෙන නිසා, අදත් මං කරේ දකුණු කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්. මං SubzLK එකත් එක්ක එකතු වූන දවසේ ඉදන් කරෙ ඇක්ෂන් ෆිල්ම්ම තමයි. ඒ වගේම පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක් අදත් අරගෙන ආවේ.

අපි දැන් ෆිල්ම් එක ගැන කතා කරමු,

The Villainess 2017 මේ චිත්‍රපටය ජංග් බියොන් ජිල් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. මෙම චිත්‍රපටය IMDB  අගය 6.7ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය මේ අවුරුද්දේ ජුනි 08 වෙනිදා තමයි රිලීස් කරල තියෙන්නේ.
ඇක්ෂන් සිනමා වර්ගීකරණයට තමයි මේ ෆිල්ම් එක ඇතුළත් වෙන්නේ. චිත්‍රපටයෙ  ඔක් බින් කීම්, හා කියං ෂින්, ජන් සංග් යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.මිනිත්තු 129ක දාවන කාලයක් තියෙන කොරියානු චිත්‍රපටයක්.

ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉදන් එක දිගට බලන්න පුළුවන් කම්මැලි නැති සුපිරිම ෆිල්ම් එකක්.ඇක්ෂන් උපරිමෙන් තියෙනවා.

චිත්‍රපටයෙ කතාව ගලා ගෙන යන්නේ ෂොක් හී කියන චරිතය වටාය. ඇය කුඩා කල සිටම මිනීමැරැම් වලට සම්බන්ධ වෙන ගැහැණියක්. ඇයව දකුණු කොරියානු බුද්ධි අංශයේන් අත්අඩංගුවට ගන්න අතර අවුරුදු 10කින් නිදහස ලබා දෙන්න එරට බුද්ධි අංශය පොරොන්දු වෙනවා. ඒ නිකං නම් නෙමෙයි ඇයගෙන් රහස් මෙහෙයුම් කිහිපයක් කර ගත් පසුව. බූද්ධි අංශයේ කදවුරෙ රදවන කොට ෂොක් හී ගැබ් ගෙන සිටියේ. පසුව බුද්ධි අංශය ඇයට ළමයා හදා ගන්න සියලු පහසුකම් දෙනවා, ඒ දෙන්නෙ ෂොක් හී ට ආදරේට නෙමෙයි. පස්සෙ ෂොක් හී තවත් කෙනෙක් එක්ක ආදරෙන් වෙලෙනවා.ගොඩාක් කනගාටු දායක දේවල් ඇයට සිද්ධ වෙනවා.

එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙමු. ඩවූන්ලොඩ් කරන යන එකෙ කමෙන්ට් එකකුත් කොටා ගෙන යන්න. එහෙනම් තෙරුවන් සරණයි!!!

Spoiler Warning : Honed from childhood to be an elite assassin, Sook-hee embarks on a rampage of violence and revenge to finally earn her freedom and escape her past…

6.6
IMDB

Year : 2017

Actors : ok-bin kim, ha-kyun shin, jun sung, seo-hyeong kim

A female assassin leaves a trail of bodies behind her as she seeks revenge.

2023-02-01 01:00 pm
Senior Subtitler

Movies

11

Tv Episodes

12

  • Download : 9426
  • File Size : 23.432KB
  • Sub Update :2020-07-18
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 61

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-10-18 at 1:36 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 55

      තැන්ක්ස් සහෝදරයා

      2017-10-18 at 3:11 pm
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    උපසිරැසියටතුති සහෝ
    ඔබට ජය???

    2017-10-18 at 1:55 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 55

      තැන්ක්ස් පසිදු

      2017-10-18 at 7:48 pm
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Facebook App 57

    Elama sahoo…supiri
    filumk ne genalla tiyenne..????

    2017-10-18 at 2:53 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 55

      දන්නවනෙ සහෝදරයා,මං කරන්නේ ඇක්ෂන් ෆිල්ම් විතරයි නේ

      2017-10-18 at 3:12 pm
    • Kavindu Unregister User
      Android 8.1Chrome 75

      Sinhala sub digatama hadanna👍

      2019-06-11 at 10:08 am
  • Darshana Unregister User
    Android 5.1Chrome 50

    me sinhala sub ekata ekenma thanks sahooo

    2017-10-18 at 5:15 pm
  • Madusha Unregister User
    Windows 10Firefox 54

    නියමයි.බොහොම ස්තූතියි
    සහෝ පුලුවන්නම් මේ ජපන් live action ෆිල්ම් 2 සබ් දෙන්න ඉදිරියෙදී
    Assassination Classroom 2015
    Assassination Classroom: Graduation 2016
    ජය වේවා!

    2017-10-18 at 6:22 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 55

      උත්සාහ කරන්නම් සහෝ,අපි ගොඩාක් දුරට නවතම චිත්‍රපට වලට තමයි සබ් කරන්නේ

      2017-10-18 at 7:47 pm
    • asitha Unregister User
      Windows 8.1Chrome 61

      e film dekath hodayi saho try karanna

      2017-10-19 at 7:54 am
  • KANTHA Unregister User
    Windows 7Firefox 54

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-10-19 at 6:45 am
  • Rajitha Unregister User
    Windows 7Chrome 61

    Thanks bro……jayawewa….!

    2017-10-19 at 6:56 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 61

    sabata thanks saho
    jaya wewa!!!

    2017-10-19 at 7:55 am
  • KAVINDA GAMAGE Unregister User
    Windows 7Chrome 55

    බොහොම ස්තූතියි සහෝ

    2017-10-19 at 10:35 am
  • Sajith Anthony User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-10-19 at 5:01 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 55

      තැන්ක්ස් සහෝදරයා

      2017-10-19 at 8:00 pm
  • Chamara Unregister User
    Android 5.1Chrome 50

    sinhala sub eakata ekenma jaya

    2017-10-20 at 8:25 am
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10Chrome 61

    අඩේ නියමයි බං!!

    2017-10-21 at 6:46 am
  • Mithun Unregister User
    Android 6Chrome 58

    Meka bluray walata update ekak danna barida mkvcage

    2017-11-05 at 8:03 am
  • Amila Senanayaka Unregister User
    Windows 10Chrome 62

    sub ekta godak sthuthi saho.machan meke bluray eka awith thiyenne.puluwannam brrip ekta sub eka update krla denwda? loku deyak eka…

    2017-11-09 at 11:17 am
  • Nuwan Unregister User
    Android 7UC Browser 12.2

    Ft bm.👌💪👈සුපිරි මචෝ

    2018-06-06 at 2:52 pm
  • Rasara Heshan New Subtitler
    Android 5.1UC Browser 12.9

    sub ekata thanks saho jayawewa

    2018-08-18 at 2:24 pm
  • herosuji Unregister User
    Windows 10Chrome 70

    sub ekata thanks tv21.org eke thynawa gdk aluth movies

    2018-12-01 at 2:43 pm
  • prasa Unregister User
    Windows 10Chrome 74

    sub walata thank bro

    2019-05-25 at 2:28 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *