The Witch: Part 1 – The Subversion (2018) Sinhala Subtitle

Published March 16th, 2019 by

නිකං ආසාවට සබ් එකක් කරන්න හිතුනා හැබැයි ඒක චිත්‍රපටි බලන තරම් නම් ලේසි නැ හැබැයි වැඩෙි ඇතැරියේ නැ කොරියන් ෆිල්ම් එකක් කිවුවම සමහරැ හිනහ වෙනවා කෙල්ලො වගේ කොල්ලො ඉන්නෙ කියලා හැබැයි ඉතින් නොබලනේ කතා හදන්නෙ මේ කතාව නම් සුපිරි එකක් කවුරැත් මේකට සබ් දීලා නැති හින්දා සබ් එකක් දෙන්න හිතුවා ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕනි අනිවා මේක සුපිරියක් වෙයි කියලා ඔයාලට මොකද මේක හරිම ගුප්ත කතාවක් තේරැම් ගන්න ටිකක් අමාරැයි මේක හොල්මන් කතාවක් නම් නෙවෙයි මේකේ trailer එක බැලුවහම සමහරැන්ට එහෙමත් හිතෙයි හැබැයි ඔයාලම මේක අරන් බලන්න මොකක් ද කියලා

කතාව පැත්තට ගියොත් මං කෙටියෙන් කියන්නම් පොඩ්ඩක් මේකේ ප්‍රධාන චරිතේ කෙල්ලෙක් එයාගේ නම තමා කො ජා යොන් මෙයාව මරන්න කට්ටියක් කෑලෑවක මෙයාව පන්නගෙන යනවා හැබැයි මෙයා කොහොම හරි එයාලාගෙන් බෙිරලා ගොවිපලකට යනවා ඒකේ ඉන්න අයිතිකාරයා මෙයාව බේරගෙන සනිප කරලා ඔය පහුගිය දවස්වල ලංකාවේ තිබ්බා වගේ රියැලටි ෂො එකකට මේ කෙල්ලත් යනවා කොහොම හරි මේ තරගෙන් එයා දින්නට පස්සෙ මෙයාට ගොඩක් කරදර වලට මුහුන දෙන්න වෙනවා ඒක ඉතින් මම මේකේ කියන්නැ එතකොට රහක් නැනේ ඔයාලම මේක බලලා කොහොමද කියලා බලන්නකො තව දෙයක් මේක මගේ පලවෙනි සබ් එක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති ඒවා ඉස්සරහදි හදාගන්නම්

එහෙනම් එච්චරයි කියන්න තියෙන්නෙ ඒ ඇති නේ අනිවා මේක බලලා හොදයි නම් අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් කට්ටියටම ජය වේවා තවත් අලුත් එකකින් හම්බෙමු

US

Chathura Madusanka

TV EPISODES : 0
MOVIES : 6
6.7
89%
0%

Comments: 19

  • Prabodha

    Sthuthi sub ekata…

    2019-03-16 at 9:24 pm
    Reply
  • kavinda

    බොහොම ස්තුතියි සුපිරි කොරියන් ෆිල්ම් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා.

    2019-03-17 at 12:55 am
    Reply
  • සහන් සුලක්ඛණ

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ.දිගටම මේ වගේ කතා දෙන්න.ඒ වගේම අපිත් එක්ක Subz.lk එකත් එක්ක දිගටම ඉන්න.ඔයාට ජය වේවා! ඒ වගේම ඉදිරි වැඩ කටටයුතු සාර්ථක වේවා!…………………!!!!!!!!!!!

    2019-03-17 at 1:00 am
    Reply
  • Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-03-17 at 6:40 am
    Reply
  • Mithun

    නියමයි . පට්ට වගෙ ෆිල්ම් එක.
    දිගටම මෙවගෙ කොරියන් එව තියෙනවා නම් කරමු ජයවෙව සබ් එක ගත්ත

    2019-03-17 at 10:50 am
    Reply
  • ashan lankanath

    Thanks …………good luck …………….

    2019-03-17 at 11:26 am
    Reply
  • පසිදු සාරංග

    ස්තූතියි සහෝ සබ් එකට නියම ෆිලුමක් ❤

    2019-03-17 at 2:00 pm
    Reply
  • ඉෂි ද සිල්වා

    පළමු sub නිර්මාණයට සුබ පැතුම්! sub එකට ස්තුතියි.

    2019-03-17 at 3:47 pm
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය..!

    2019-03-17 at 9:39 pm
    Reply
  • Denuwan121

    pata film ekak .thanks for sub.

    2019-03-18 at 9:23 am
    Reply
  • Mithun

    සහෝ මෙකටත් පුලුවන් නම් සබ් එකක් කරල දෙන්න The Negotiation
    2018 අලුතින්ම ආපු කොරියන් එකක්.

    2019-03-20 at 7:04 pm
    Reply
    • පසිදු සාරංග

      අපි ඒ කතාවට දීලා තියෙන්නේ පොඩ්ඩක් බලන්න සහෝ.

      2019-03-20 at 9:10 pm
  • nisha

    bohoma sthuthiy korean katha balanna math godak asai

    2019-03-25 at 11:17 am
    Reply
  • මයිකි

    මචං සබ් එකට තැන්ක්ස් ⁣මමත් මෙක බා ගන්නවා. එලම

    2019-03-27 at 5:59 pm
    Reply
  • මයිකි

    මෙකේ direc ලින්ක් එකක් නැද්ද බං. මට සයිට් එකක නමක් හරි දෙන්න මෙ ෆිල්ම් එක ගන්න

    2019-03-27 at 6:01 pm
    Reply
  • Kasun

    Thanks bro…

    2019-03-30 at 9:55 pm
    Reply
  • Kasun

    Thanks bro

    2019-03-30 at 9:55 pm
    Reply
  • jeewaka

    thank you..

    2019-12-01 at 8:49 pm
    Reply

Leave a Reply to kavinda Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip