The Witcher (2019) [S01 : E02] Sinhala Subtitle

Published December 21st, 2019 by

අද මම අරන් එන්නේ විචර් කතා මාලාවේ දෙවෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ Four Marks යනුවෙන්. ඒ වගේම මෙයට imdb 8.4 අගයක් ලැබිලා තියෙනවා. අපි කලින් කොටස ගැන පොඩ්ඩක් කතා කලොත්.කලින් කොටසේ ඔයාලට මතක ඇති විචර්ට රාජකාරියක් පැවරෙනවා කෙනෙක්ව මරන්න. ඒ වගේම සින්ට්‍රා රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔවුන්ට රාජධානය අහිමි වුනත් සිරිලා කුමරිය කොහොම හරි පැනගෙන බේරෙනවා. ඔයාලා දකින්න ඇති එයාගේ බලය. ඒ වගේම විචර් ට අන්තිමට රෙන්ෆ්රි කියන කාන්තාව මරන්න වෙනවා. ඒ වගේම ඒ ගමේ ජනතාව විචර්ව එලොගන්නවා එයාලව මරපු නිසා. ඉතින් ඔන්න ඔහොමයි කලින් කොටස ගලාගෙන ගියේ.. ඊලග කොටසත් ඉක්මනින්ම අරන් එන්න බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. මීලග කොටසෙන් හමුවෙමු..

US

පසිදු සාරංග

TV EPISODES : 49
MOVIES : 1