Thelma (2017) Sinhala Subtitle

Published December 11th, 2017 by

? ඔන්න එහෙනම් නිවාඩු මාසේ ආපු නිසා උපසිරැසියක් කරන්න ඕනේ කියලා හිතුනා.ඉතින් කරන්න නම් උපසිරැසි ගොඩක් තියෙනවා.කාලයේ ප්‍රශ්නේ තමා තියෙන්නේ.ඇත්තටම මේකෙ උපසිරැසිය කරන්න කියලා කිව්වේ අපේ උපසිරැසි කණ්ඩායමේ පසිදු සහෝදරයා.එයාටත් ස්තූතියිවන්ත වෙන ගමම්ම අපි කතාව පැත්තට හැරෙමුකෝ.?

? ඉතින් මම අද අරන් ආවේ වෙනස්ම ආකාරයේ ෆිල්ම් එකක්.මේක NORWAY ෆිලුමක්.ඇත්තටම මේකත් කරන්න හිතුනේ වෙනදා වගේම IMDB අගය ඉතා හොද මට්ටමක තිබුනු නිසා.එය 7.4 ලෙස සටහන් වෙලා තියෙනවා.කුණු තක්කාලි ? කාරයොත් 90% ක අගයක් දීලා තියෙනවා.ගූගල් පරිශීලකයනුත් 79% ක කැමැත්තක් ප්‍රකාශ කරලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ JOACHIM TRIER විසින්.නිෂ්පාදනය THOMAS ROBSAHM විසින්.ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ 2017 සැප්තැම්බර් 15 වෙනිදා.MYSTERY, ROMANCE ගණයට තමා අයිතිවෙන්නේ.නළු නිළියෝ හැටියට,

  • EILI HARBOE AS THELMA..
  • KAYA WIKINS AS ANJA..
  • ELLEN DORRIT AS UNNI..
  • HENRIK RAFAELSON AS TROND

?මේ අයව හදුන්වන්න පුළුවන්.හරි එහෙනම් ෆිල්ම් එකෙ වෙන්නෙ මොකක්ද කියලත් කියන්නම්කෝ.?තෙල්මා කියලා ගෑණු ළමයෙක් ඉන්නවා.එයා වටා ගෙතුනු ෆිල්ම් එකක් තමා මේක.එයාට අමුතු ලෙඩක් තියෙනවා.ඇත්තටම ඒක ලෙඩක්ම කියන්නත් බෑ.එහෙනම් ඉතුරු ටික බලන්නකො.සේරම කිව්වොත් වැඩක් නෑනේ.එහෙනම් මේ ෆිල්ම් එකත් බලන්න ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්.ළගදීම තවත් අළුත් ෆිල්ම් එකකට උපසිරැසිය අරගෙනම එන්නම්.ඔබට ජය.??

සියළුම 720p හා 1080p බ්ලූරේ පිටපත් සදහා උපසිරැසි අදාළ වේ

US
Download

Thelma (2017) Sinhala Subtitle

Download: 3670

File size : 19.68 KB

Suminda Lakshan

TV EPISODES : 0
MOVIES : 17
7.4
92%
74%

Comments: 37

  • Rajitha

    Thanks machan……jayawewa…..>!

    2017-12-12 at 6:38 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝදරයා..??

      2017-12-12 at 4:02 pm
  • ushan

    tnx ela jaya

    2017-12-12 at 8:06 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝදරයා..??

      2017-12-12 at 4:02 pm
  • Pasindu Amarasinghe

    හම්මෝ ඉක්මනින්ම දාලනෙ ????
    උපසිරැසියට තුති සසහෝදරයා???
    ඔබට ජය???

    2017-12-12 at 8:11 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝදරයා..??

      2017-12-12 at 4:03 pm
  • mithun

    දෙපාරක් හිතුවෙ නෑ සබ් එක ගත්ත ෆිල්ම් එකක් ගන්න ඔනෙ සෙට් වෙන මුවි එකක්නෙ ගෙනත් තියෙන්නෙ බොහොම ස්තුතියි ලොක්ක සබ් එකට??

    2017-12-12 at 9:04 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝදරයා..??

      2017-12-12 at 4:03 pm
  • ලහිරු සඳරුවන්

    තෑන්ක්ස් සහෝ උපසිරැසියට.
    මේ වගේ සුපිරි ෆිල්ම්වල තව සබ් කරන්න.

    2017-12-12 at 9:14 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝදරයා..??

      2017-12-12 at 4:05 pm
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2017-12-12 at 9:22 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝදරයා..??

      2017-12-12 at 4:07 pm
  • KANTHA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-12-12 at 9:42 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝදරයා..??

      2017-12-12 at 4:07 pm
  • sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.

    2017-12-12 at 9:50 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝදරයා..??

      2017-12-12 at 4:07 pm
  • Shanuka

    machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
    patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1

    2017-12-14 at 3:21 pm
    Reply
    • Suminda Lakshan

      බලමු සහෝ..මොකද සීරිස් එකක් පටන්ගන්නවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්..??අනික මට වෙලාව සෙට් වෙයිද දන්නෙත් නෑ..ඒකයි අවුල..??අනික පටන්ගත්තොත් දිගටම දෙන්නත් ඕනේ..එක එපියක් හරි පරක්කු වුනොත් එහෙම දන්නවනෙ ඉතින් වෙන දේ ගැන..??

      2017-12-14 at 6:26 pm
  • Ñiroshan Ékanayake

    සුපිරි පුතා

    2017-12-14 at 3:45 pm
    Reply
  • Lakshan Sameera

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
    තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න හොඳේ…
    ජය!!
    😉 🙂

    2017-12-15 at 5:57 am
    Reply
    • Suminda Lakshan

      අනිවා..ස්තුතියි සහෝ..??

      2017-12-15 at 8:26 am
  • Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ…!!
    ජයෙන් ජයම වේවා…!!

    2017-12-17 at 1:36 pm
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..??

      2017-12-17 at 6:51 pm
  • asitha

    elama saho thanks

    2017-12-19 at 3:30 pm
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..??

      2018-01-02 at 10:46 am
  • yuki

    ela ela BROOO

    2017-12-19 at 5:01 pm
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..??

      2018-01-02 at 10:46 am
  • fernando

    thnx 4 sub digatama denna…… suba pathum

    2017-12-23 at 5:25 pm
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..??

      2018-01-02 at 10:47 am
  • oshanda dhananjaya

    හම්මෝ ඉක්මනින්ම දාලනෙ ???? උපසිරැසියට තුති සසහෝදරයා ??? ඔබට ජය ???

    2018-02-24 at 11:21 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..??

      2018-02-25 at 10:14 am
  • prabhath

    thank you… malaya… gd lk…?

    2018-02-25 at 1:38 pm
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහො..?

      2018-02-26 at 8:01 am
  • gayesh jayarathna

    Fatta bn.???

    2018-02-25 at 9:54 pm
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..??

      2018-02-26 at 8:01 am
  • Mithun

    මෙක සුපිරි කතාව සහෝ… ඔයාගෙ සබ් එකෙන් බැලුවේ…නියමයි❤

    2018-07-02 at 9:30 pm
    Reply

Leave a Reply to KANTHA Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip