Them That Follow (2019) Sinhala Subtitle

කොහොමද යාලුවනේ ඉතින් අද මම ෆිල්ම් එකකට උපසිරැසියක් දෙන්න තීරණය කළා. 5.4 IMDB අගයක් තියෙන මේ චිත්‍රපටියේ කතාව දිව යන්නේ ආගමක් ගැන ඒ ආගමේ අය විශ්වාස කරනවා සර්පයන්ට මිනිස්සුන්ගේ ආත්මය පරික්ශා කරලා පව් කරපු අය හදුනා ගන්න පුළුවන් කියලා.ඒ කියන්න විශාල පවක් කරලා තියෙනවානම් ඒ සර්පයා දෂ්ට කරනවා ඉතින් මේ අතරේ ඉන්නවා ඒ ආගම අදහන්න අකමැති අය ඉතින් එයාලයි මේ ආගම අදහන අය අතරයි එක එක මත ගැටුම් යනවා ඉතින් මේ විදියට කතාව දිව යන්නේ ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා කතාව නරබලා හොද නරක කියන්න.

ඒ වගේම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය, ඒක නිසා සමහර අඩුපාඩු ඇති,මම මේ film එක බලන්න උපසිරැසි හොයද්දි කොහේවත් හොයාගන්න තිබුනෙ නෑ. ඉතින් මම මට බලන්න කියල තමයි මේක හැදුවෙ, පස්සෙ හිතුන අනිත් අයටත් බලන්න දැම්ම නම් හොදයි කියල…තවත් උපසිරැසියකින් හමු වෙමු. ඒ වගේම හොද නරක පහලින් comment කරගෙන යන්න කියලා ඉල්ලනවා බුදු සරණයි හැමෝටම…

5.4
IMDB

Year : 2019

Actors : Kaitlyn Dever, Walton Goggins, Olivia Colman, Thomas Mann

Set deep in the wilds of Appalachia, where believers handle death-dealing snakes to prove themselves before God, a pastor's daughter holds a secret that threatens to tear her community apart.

New Subtitler

Movies

1

Tv Episodes

0

  • Download : 614
  • File Size : 23.741KB
  • Sub Update :2021-01-01
  • පසිදු සාරංග
    Windows 7Chrome 77

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

    2019-10-27 at 9:07 am
  • Sasindu Unregister User
    Android 7Chrome 77

    1 sub ekata subs pathum idiriyatath mewanima sub karana ladewa budu saranai…..

    2019-10-27 at 9:17 am
  • palweni upasiriasiyata suba pathanawaa saho. digama subz.lk ekath ekka radnilaa indalaa me wage digatama sub karanna kiylaa kiynawaa, jaya wewa!

    2019-10-27 at 9:23 am
    • Sam Unregister User
      iOS 12.4Chrome 75

      Thanks Machan

      2019-10-27 at 7:22 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 77

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-10-27 at 1:46 pm
  • Harshana Unregister User
    Windows 7Chrome 77

    supiriyatama sub eka karala thiyenwa saho digatama karanna suba pathawan <3

    2019-10-27 at 7:16 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ 😊👍..
    ජය වේවා.! 👊

    2019-10-27 at 8:27 pm
  • Arawinda Sunmal Unregister User
    Windows 7Chrome 79

    thanks sub ekata (anurada dilshan) jayawewa………….

    2020-01-17 at 6:31 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *