Thirteen Lives (2022) Sinhala Subtitle

/

හැමෝටම සුබ දවසක්…

අද උපරැසියට මම තෝරගත්තෙ මේ අවුරුද්දෙ අගෝස්තු 05 වෙනිද නිකුත් උන Thirteen Lives චිත්‍රපටය.ඉතින් Drama,Survival ඝණයට අයිති මේ චිත්‍රපටය .. 7.8 ක IMDB ක අගයක් ලබාගන්න සමත්වෙලා තීනවා.

 අපි කතාව පැතට හැරුනොත්,

2018 තායිලන්ත පාපන්දු  කණ්ඩායමක පිරිමි ළමයි කීපමදමනක් ගුහාවක් තුල සිරවුණු සිද්ධිය දෙස් විදෙස් බොහෝ දෙනෙක්ගෙ අවධානයට ලක්වුනා.ඉතින් ඒ ගුහාව ඇතුලෙ සිරවුණු ළමුන් 12 දෙනා හා ඔවුන්ගේ පුහුණුකරු දින 18 කට පසු මෙමෙ ගුහාවෙන් මුදාගන්නා අකාරය පිලිබද සත්‍ය සිදුවීම පාදක කරගනිමින් මෙම චිට්‍රපටය නිර්මාණය කර තිබෙනවා.මොවුන් ගුහාව නැරබීමට ගොස් ඒ තුල සිටියදී ඇතිවූ හදසි වර්ශාවක් හේතුවෙන් මොවුන් එම ගුහාවේ සිරවෙනවා.ඉතින් මුදාගනීමේ කණ්කඩායම් මොවන් වෙත ලගාවෙන්නෙ මොවුන් සිටවෙලා දින දහයකට පසුව.ඉතින් ඔවුන් එතෙක් නිරහාරව ඉන්නව මුල්වරට මොවුන් සොයාගෙන දින 8 ගතවන තුරු මොවුන් පිටතට ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නෑ..ඉතින් මේ මුදාගැනීමේ මෙහෙයුමේ බැරෑරුම් බව ඔයාල කතාව බලලම රසවිදින්න…

7.8
IMDB

Year : 2022

Actors : Viggo Mortensen,Colin Farrell,Joel Edgerton

Thirteen Lives: Directed by Ron Howard. With Viggo Mortensen, Colin Farrell, Joel Edgerton, Tom Bateman. A rescue mission is assembled in Thailand where a group of young boys and their soccer coach are trapped in a system of underground caves that are flooding.

2023-03-20 10:59 am
Junior Subtitler

Movies

12

Tv Episodes

4

  • Download : 2272
  • File Size : 45.752KB
  • Nuwan Unregister User
    Android 6UC Browser 12.12

    Ane machan ozarak anthima season ekata sub eka demuko

    2022-08-18 at 6:29 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 102

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    2022-08-20 at 1:55 am
    • vidushka anjula Junior Subtitler
      Windows 10Edge 104

      :pray:බොහොම ස්තූතියි …

      2022-08-29 at 2:46 pm
  • Supun Kaushalya Unregister User
    Android 12Chrome 104

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2022-08-20 at 5:11 pm
    • vidushka anjula Junior Subtitler
      Windows 10Edge 104

      :pray:ස්තූතියි කමෙන්ට් කළාට…

      2022-08-29 at 2:47 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10Chrome 104

    තෑන්ක්ස් සබ් එකට:heart_eyes::heart_eyes:

    2022-08-22 at 7:45 pm
    • vidushka anjula Junior Subtitler
      Windows 10Edge 104

      🙏ස්තූතියි කමෙන්ට් කළාට…

      2022-08-29 at 2:45 pm
  • kalpa nanayakkara User
    Windows 10Chrome 104

    supiriyak thanks sub ekat

    2022-08-24 at 6:15 am
  • vidushka anjula Junior Subtitler
    Windows 10Edge 104

    :pray:ස්තූතියි කමෙන්ට් කළාට…

    2022-08-29 at 2:44 pm
  • Theekshana Rupasinghe Unregister User
    Android 10Huawei Browser 12

    thank you sub ekata :heart_eyes:

    2022-10-01 at 5:35 pm
  • හිරාන් ශාරංග Unregister User
    Windows 10Chrome 106

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා…

    2022-10-19 at 8:15 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *