මේ ලැබුවාවූ 2018 නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා…………!!!!!!!!!!!!! ඒ වගේම පින්බර පොහෝ දිනක්……..!!!!!!!!!! සුබ උදෑසනක් වේවා……….!!!!!!! කියල Subzlk රසික රසිකාවියන් හැමදෙනාටම පතන ගමන් ඔන්න අලුත් අවුරුදු තෑග්ගකුත් අරන් ගොඩවුණේ තවත් ලස්සන චිත්‍රපටයකට සිoහල උපසිරසත් අරගෙනම.
මේක තායි චිත්‍රපටයක්. එහෙමයි කියල අහක දාන්න එපා….හැමෝම බලන්න කියල ආරාධනා කරනවා.
hong Dee Fun Kaho – [Legend Of The Broken Sword Hero] (2017)
Action ගණයට අයත් මේ චිත්‍රපටය තායි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 2017 පෙබරවාරි 9 වෙනිද තමයි release උනේ. Bin Bunluerit තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. IMDB 6.2/10 අගයකුත් ලැබිල තියෙනව.Buakaw Banchamek මෙහි “තොන්ග්ඩි” විදිහට ප්‍රධාන රoගනයෙන් දායක වෙනව.කතාව යන්නෙ තායි බොක්සින් සටන් කලාව ගැන.හැමෝගෙම තාඩන පීඩන වලට ලක්වෙච්ච කොල්ලෙක් සුපිරි තායි බොක්සින් සටන් කාරයෙක් දක්වා තමන්ගෙ ජීවිතය රැගෙන යන ආකාරය බොහොම ලස්සනට මේ චිත්‍රපටයෙ පෙන්නුම් කරල තියෙනව.කතාව පට්ටයි.හැමෝම රසවිඳින්න කියල ආරාධනා කරනව.එහෙනම් ගිහින් එන්නම්.ආයෙත් තවත් උපසිරසක් එක්ක හමුවෙමු.
සැමට ජය….!!!!!!!!!!!සතුට……….!!!!!!!!!!
Thong Dee Fun Khao AKA Legend Of The Broken Sword Hero (2017) Sinhala Subtitle
Download: 6760
File size : 31.18 KB
Nadeera Malsara Chithroo
Comments: 18
Leave a Reply to darshana01 Cancel reply
Search
Login
Buddika Manaram
bohoma sthuti sub ekata .suba nawa wasarak wewa,,,,,,,,,
me auruddeth wadi wadiyan sub karanna labewa kiyala parthana karanawa!!!!!!!!!!!!!!!!!!!!!!!
Lakshan Sameera
උපසිරැසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
ඒවගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ushan
mekath patta flim ekak wage
ushan
mulin dunnu Bright.2017 flim eka pattama film ekak asawen baluwa ekatath tnx…..
Midnight.Runners.2017 ekath supiri flim ekak godak tnx…..suba aluth awuruddak oyatath sublk.hemotamath….
ushan
always be with you 2017 hong kong flim ekak brrip awilla mekata sub denna oyata godak pin….puluwannam denna….
Madusha
බොහොම ස්තූතියි සහෝ
Oshada
Meka enakamma balan hitiye tnx brooooo…..
KANTHA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
““““`සුබ අලුත් අවුරුද්දක් වේවා.“““““““`
Sumal
Link eka weda ne.thank sub ekata. Wena link ekak dennako.
Eranda
Happy New Year Brothers…..Great Work..
Link eka wadakarannadda?
HASHAN
niyami saho..ela…mata jacky change{ BLEEDING STEEL 2017} sinhala sub dennako plz
darshana
suba aluth auruddak wewa saho jayan jayama wewa budusaranai
darshana01
suba aluth auruddak wewa saho good luck
Dinesh Rukmal
ජයවේවා ඔහොම යන්
dumi
eka patta….thaks request ekta suport eka dunnata……any way happy new year
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
R-MT
film එකත් super. Sub එකට ස්තුතියි.ජය වේවා !
Wishmitha
Patta bro… thanx ?