?ඔන්න එහෙනම් වෙලාවක් ලැබුණු හැටියෙම උපසිරැසියක් අරගෙන ආවා..මේකනම් චයිනිස් චිත්‍රපටයක්..මේ මම චයිනිස් චිත්‍රපටයකට උපසිරැසි කරන දෙවන අවස්ථාව..කලින් මම දුන්නෙ Extraordinary Mission 2017 මූවි එකටනෙ..මේකත් ඒවගේම සුපිරිම ෆිලුමක්..චයිනිස් චිත්‍රපට වලට ආස කරන අය වෙනුවෙන්‍ම තමා ගෙනාවේ..?
2016 ජූනි 24 වනදා චීනයේද 2016 ජූනි 30 වනදා හොංකොං වලද ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තෙ Johnnie To කියන ප්‍රවීණ අධ්‍යක්ෂකතුමා විසින්..ඒවගේම ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්..නිෂ්පාදනය Yau Nai-hoi විසින්..මොහුද සම්මානලාභී තිරරචකයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්..මිනිත්තු 88 පුරා ධාවනය වන මෙම චිත්‍රපටයට ලැබි ඇති Imdb අගය 6 ක්..ඒ වගේම Rotten Tomatoes ? ලත් 92% ක අගයක් මේ ෆිලුම වෙනුවෙන් ලබා දීලා තියෙනවා..එහෙනම් ආයෙ කියන්න දෙයක් නෑනෙ..අනිවාර්යයෙන්ම බලන්නම වටින ෆිලුමක්..?ඒවගේම මේ ෆිලුම දැනට සම්මාන 5 කට නිර්දේශ වෙලත් තියෙනවා..Action / Crime /Drama / Thriller ගණයට තමා මේ ෆිල්ම් එක වර්ගීකරණය වෙන්නෙ..Zhao Wei, Louis Koo, Wallace Chung,Lum suet කියන නළු නිළි සෙට් එක තමා රගපාන්නෙ..
චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කිව්වෙත් එහෙම කතාව ගෙතෙන්නෙ පොලිස් නිළධාරියෙක්, ඩොක්ටර් කෙනෙක් හා සන්නද්ධ මංකොල්ලකන කණ්ඩායමක සාමාජිකයෙක් වටා..එහෙනම් වැඩිය කියන්න යන්නෙ නෑ..චිත්‍රපටය බලලම ඉතුරු ටික තේරුම් ගන්නකො..තවත් සුපිරිම චිත්‍රපටයකින් නැවත හමුවෙමු..?
සියළුම BLURAY පිටපත් සදහා උපසිරැසි අදාළ වේ
Suminda Lakshan
Comments: 34
Leave a Reply to Silent$ Cancel reply
Search
Login
Silent$
Pattaaaaaaaaaaaaaaaaa thnxxxxxxxxxxxxxxxxxx
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
losaka
Thank u bro jaya wava!!!?
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
Lakshan Sameera
හම්මේ සුමින්ද සහෝ…මාර ඉක්මන් නේ!සුපිරියි ඈ….ඔයා හින්දම මේක බලනවා අනිවා!ඔබට ජය!???
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
ushan
tnx godaaak
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
Ranga abeyawikcrama
Thank.. koriyan fim sub denna
Suminda Lakshan
ස්තූතියි සහෝ..ඒවටත් උපසිරැසි දෙන්නම්..?
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..! Request:Daddy’s Home 2 (2017)The Ritual (2017)The Cloverfield Paradox (2018)Please………….
Suminda Lakshan
ස්තූතියි සහෝ..ඕවටත් උපසිරැසි දෙන්න බලන්නම් සහෝ..?
Pasindu Amarasinghe
උපසිරැසියට තුති සහෝදරයා ඔන්න එහෙනම් අපිත් ගත්තා????
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
prabodha
Godak sthuthi sahodaraya sub ekata..
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
Nadeera Malsara Chithroo
එල වැඩක්…ඩවුන්ලෝඩ් කරා බලන්න ඕන…??????
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
Pathum Chamara
සුපිරි මචං,ඔන්න මාත් ඩවුන්ලොඩ් කරනවා,
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
Rajitha
Thanks machan…..jayawewa……!
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
Madusha
බොහොම ස්තූතියි සහෝ
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
R-MT
නියම වැඩක් සහෝ. දිගටම කරගෙන යමු.ජය වේවා!
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
Shanthani
Korean drama ekakata sub dennako yalu.
Suminda Lakshan
බලන්නම් සහෝ..?
asitha
elama saho thanks
Suminda Lakshan
ස්තූතියි සහෝ..?
oshanda dhananjaya
උපසිරැසියට තුති සහෝදරයා ඔන්න එහෙනම් අපිත් ගත්තා
Suminda Lakshan
ස්තූතියි සහෝ..??