Three (2016) Sinhala Subtitle

Published February 8th, 2018 by

?ඔන්න එහෙනම් වෙලාවක් ලැබුණු හැටියෙම උපසිරැසියක් අරගෙන ආවා..මේකනම් චයිනිස් චිත්‍රපටයක්..මේ මම චයිනිස් චිත්‍රපටයකට උපසිරැසි කරන දෙවන අවස්ථාව..කලින් මම දුන්නෙ Extraordinary Mission 2017 මූවි එකටනෙ..මේකත් ඒවගේම සුපිරිම ෆිලුමක්..චයිනිස් චිත්‍රපට වලට ආස කරන අය වෙනුවෙන්‍ම තමා ගෙනාවේ..?

2016 ජූනි 24 වනදා චීනයේද 2016 ජූනි 30 වනදා හොංකොං වලද ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තෙ Johnnie To කියන ප්‍රවීණ අධ්‍යක්ෂකතුමා විසින්..ඒවගේම ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්..නිෂ්පාදනය Yau Nai-hoi විසින්..මොහුද සම්මානලාභී තිරරචකයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්..මිනිත්තු 88 පුරා ධාවනය වන මෙම චිත්‍රපටයට ලැබි ඇති Imdb අගය 6 ක්..ඒ වගේම Rotten Tomatoes ? ලත් 92% ක අගයක් මේ ෆිලුම වෙනුවෙන් ලබා දීලා තියෙනවා..එහෙනම් ආයෙ කියන්න දෙයක් නෑනෙ..අනිවාර්යයෙන්ම බලන්නම වටින ෆිලුමක්..?ඒවගේම මේ ෆිලුම දැනට සම්මාන 5 කට නිර්දේශ වෙලත් තියෙනවා..Action / Crime /Drama / Thriller ගණයට තමා මේ ෆිල්ම් එක වර්ගීකරණය වෙන්නෙ..Zhao Wei, Louis Koo, Wallace Chung,Lum suet කියන නළු නිළි සෙට් එක තමා රගපාන්නෙ..

චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කිව්වෙත් එහෙම කතාව ගෙතෙන්නෙ පොලිස් නිළධාරියෙක්, ඩොක්ටර් කෙනෙක් හා සන්නද්ධ මංකොල්ලකන කණ්ඩායමක සාමාජිකයෙක් වටා..එහෙනම් වැඩිය කියන්න යන්නෙ නෑ..චිත්‍රපටය බලලම ඉතුරු ටික තේරුම් ගන්නකො..තවත් සුපිරිම චිත්‍රපටයකින් නැවත හමුවෙමු..?

සියළුම BLURAY පිටපත් සදහා උපසිරැසි අදාළ වේ

 

US
Download

Three (2016) Sinhala Subtitle

Download: 2393

File size : 27.72 KB

Suminda Lakshan

TV EPISODES : 0
MOVIES : 17
6.0
89%
71%

Comments: 34

  • Silent$

    Pattaaaaaaaaaaaaaaaaa thnxxxxxxxxxxxxxxxxxx

    2018-02-08 at 9:44 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:21 pm
  • losaka

    Thank u bro jaya wava!!!?

    2018-02-08 at 9:55 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:21 pm
  • Lakshan Sameera

    හම්මේ සුමින්ද සහෝ…මාර ඉක්මන් නේ!සුපිරියි ඈ….ඔයා හින්දම මේක බලනවා අනිවා!ඔබට ජය!???

    2018-02-08 at 10:12 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:22 pm
  • ushan

    tnx godaaak

    2018-02-08 at 11:06 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:22 pm
  • Ranga abeyawikcrama

    Thank.. koriyan fim sub denna

    2018-02-08 at 11:34 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..ඒවටත් උපසිරැසි දෙන්නම්..?

      2018-02-16 at 12:23 pm
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..! Request:Daddy’s Home 2 (2017)The Ritual (2017)The Cloverfield Paradox (2018)Please………….

    2018-02-08 at 12:00 pm
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..ඕවටත් උපසිරැසි දෙන්න බලන්නම් සහෝ..?

      2018-02-16 at 12:23 pm
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝදරයා ඔන්න එහෙනම් අපිත් ගත්තා????

    2018-02-08 at 1:33 pm
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:24 pm
  • prabodha

    Godak sthuthi sahodaraya sub ekata..

    2018-02-08 at 9:13 pm
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:24 pm
  • Nadeera Malsara Chithroo

    එල වැඩක්…ඩවුන්ලෝඩ් කරා බලන්න ඕන…??????

    2018-02-09 at 12:56 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:25 pm
  • Pathum Chamara

    සුපිරි මචං,ඔන්න මාත් ඩවුන්ලොඩ් කරනවා,

    2018-02-09 at 5:22 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:25 pm
  • Rajitha

    Thanks machan…..jayawewa……!

    2018-02-09 at 6:30 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:26 pm
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-02-09 at 2:10 pm
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:26 pm
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-10 at 8:53 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:27 pm
  • R-MT

    නියම වැඩක් සහෝ. දිගටම කරගෙන යමු.ජය වේවා!

    2018-02-11 at 9:39 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:27 pm
  • Shanthani

    Korean drama ekakata sub dennako yalu.

    2018-02-12 at 3:32 am
    Reply
    • Suminda Lakshan

      බලන්නම් සහෝ..?

      2018-02-16 at 12:27 pm
  • asitha

    elama saho thanks

    2018-02-13 at 7:17 pm
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..?

      2018-02-16 at 12:28 pm
  • oshanda dhananjaya

    උපසිරැසියට තුති සහෝදරයා ඔන්න එහෙනම් අපිත් ගත්තා

    2018-02-24 at 11:24 am
    Reply
    • Suminda Lakshan

      ස්තූතියි සහෝ..??

      2018-02-25 at 10:13 am

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip