The Tick [S01 : E04] Sinhala Subtitle

Published December 19th, 2017 by

කොහොමද යාලුවනේ…ඔන්න කිව්වා වගේම බොහොම ඉක්මනින් ද ටික් හතරවෙනි එපියත් අරගෙන ආවා.මේ ඉවරවුනු ගමන්ම තමයි දුන්නේ.ඉතින් වැඩිය කතා ඕනි නෑ…තව එපි දෙකයි මේකේ තියෙන්නේ ඒවත් ඉක්මනින්ම දෙන්නම්…එහෙනම් යමු අද කොටස පැත්තට…

…කලින් කොටසේ අන්තිමේදී ඕවර්කිල්ගේ පහරදීමෙන් ටික් ව ගොඩනැඟිල්ලෙන් පහලට වැටෙනවා.ඒත් ටික්ට මුකුත් හානියක් වෙන්නේ නෑ,..කොහොමහරි ආතර් ටික් ට තමන් නැවතිලා ඉන්න තැන දවසකට නවතින්න ඉඩදෙනවා.ඒකෙදිත් ටික් ආතර් ට මාරම උදව්වක් තමයි කරන්නේ…මේ අතරේ මතක ඇතිනේ ආතර් හා ඩොට් උපන්දින පාටියක් ගැන කතාවුනා.ඉතින් මේ පාටියට ආතර් යනවා.ඒවගේම නොහිතූ වෙලාවක අපේ ටික් අයියත් එහෙට පාත්වෙනවා.ඒ විතරක් නෙවෙයි මිස් ලින්ට් ආපහු වතාවක් ආතර්ව හොයාගෙන ඒ පාටියට එනවා…කොහොම හරි දැන් ආතර්ට ප්‍රශ්න පිට ප්‍රශ්න වැටිලයි තියෙන්නේ…

හරි,එහෙනම් කිව්වා වගේම බොහොම ඉක්මනට අවසන් කොටස් දෙකටත් සබ් දෙන්නම්.එහෙනම් දැනට මං ගියා, ජය!!

 

US
Download

The Tick [S01 : E04] Sinhala Subtitle

Download: 559

File size : 16.99 KB

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
7.4
95%
72%

Comments: 6

  • Subhash pushpakumara

    Oya tharaha wenna apa mrhema qwata… mewage podi awa denne nathuwa.. hoda tv serious tikak danna… viking wage nagala yana awa tikaka sub danna… oya scropion , marvel ake set akatama, dannako dan web aka naggala ganna puluean ediriyatama… biscopelk dan tv serious danne nathi hinda.. oba samata thuthi… ??

    2017-12-20 at 6:48 am
    Reply
    • Lakshan Sameera

      කරන්න නම් ටීවී සීරිස් තියෙනවා සහෝදරයා…!
      කාලය තමා නැත්තේ!

      2017-12-20 at 5:17 pm
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-20 at 8:50 am
    Reply
  • එරංග

    ඔයා යකෙක්නෙ..හතරත් ගෙනාවද.. එළ එළ තෑන්ක්ස් ආ.. ජය වේව..

    2017-12-20 at 10:09 am
    Reply
  • charith

    macho taken season 2 January 12, 2018 denawa puluwannm sub dipan bn plzz

    2017-12-21 at 1:25 am
    Reply
    • Lakshan Sameera

      ඔව් ඒ ගැන සලකා බලන්න පුලුවන්!
      ජය!

      2017-12-22 at 5:40 am

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip