The Tick [S01 : E05] Sinhala Subtitle

/
සුබ නත්තලක් වේවා හැමෝටම, ඔන්න නත්තල අතරේ ද ටික් 5වෙනි එපියේ සබ් එක අරන් ආවා.තව එකම එක එපියක් විතරයි තියෙන්නේ.ඒකේ වැඩත් මේ වෙනකොට බොහෝදුරට ඉවරයි.ඒ හින්දා බොහොම ඉක්මනට ඒකත් ලැබෙයි.එහෙනම් අද කොටස,
කලින් කොටසේ අන්තිමේදී ආතර් පියාඹන්න පටන්ගත්තනේ.අද කොටසින් වෙන්නේ ඕවර්කිල්,ආතර්,ටික් හොඳ කණ්ඩායමක් වෙන එක,ඒ අතරේ ඇඳුම හොයාගෙන ආතර්ව හොයාගෙන එන රැම්සෙස් ට ඕවර්කිල්,ටික් එකතුවෙලා හොඳ පාඩමක් උගන්වනවා.ඒ අතරේ මිස් ලින්ට් ව හොයාගෙන අමුත්තෙක් එනවා ඒ ටෙරර්…
හොඳයි එහෙනම් මං ගියා.අන්තිම එපියත් බොහෝම ඉක්මනින් දෙනවා.ඔබට ජය!!

 

7.4
IMDB

Year : 2017

Actors : peter serafinowicz, griffin newman, valorie curry, scott speiser

In a world where superheroes have been real for decades, an accountant with no superpowers comes to realize his city is owned by a super villain. As he struggles to uncover this conspiracy, he falls in league with a strange blue superhero.

2023-02-08 02:05 am

Movies

11

Tv Episodes

43

  • Download : 518
  • File Size : 16.052KB
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2017-12-25 at 3:01 pm
  • එරංග Unregister User
    Android 6UC Browser 11.4

    දවසක් විතර සයිට් එක පැත්තෙ එන්න බැරුව ගියා.. එළ එළ පහත් දීලා තියෙන්නෙ.. එළ එළ.. ජයවේවා..

    2017-12-25 at 11:18 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *