හොදයි යාළුවෙනේ එහෙනම් සුබ දවසක් කියලා…ඔයාලා වෙතට තවත් අළුත් උපසිරසක් අරගෙන ආවා…විශේෂය කියන්නේ එකම දවසේ නිකුත් වෙච්ච චිත්‍රපටි 2කට උපසිරස කරන්න ලැබීම ගැන ඒ වගේම සයිට් දමිත් සහෝදරට ස්තූති වන්ත වෙනවා මට මේකට උපසිරස කරන්න ලබා දුන්න අවස්ථාවට…මොකද ඉංග්‍රීසි උපසිරස පිටපතක්වත් නැතිව මේකේ උපසිරස කරන්න උනේ අඩුපාඩුවක් නැතුව වැඩේ හොදට වෙලා කියලා හිතනවා…එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.
එහෙනම් කතාව චිත්‍රපටිය ගැන මතක් කරන්නම් 2017 දෙසැම්බර් 22 ලොව පුරා තීරගත වීම ආරම්භ කර තිබෙන මෙම චිත්‍රපටිය..6.7/10imdb අගයකුත් 87%ක ගූගල් පරීශිලකයන්ගේ කැමැත්ත ලැබිලා තියෙනවා..Salman Khan, Katrina Kaif, Sajjad Delafrooz වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා…කතාව ගැන කියනවා නම් ලෝකේ දැනට තිබෙන ත්‍රස්ත සංවිධානයක් වන අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී කණ්ඩායම තේමා කොට ගත් චිත්‍රපටියක් ඉරාකයේ නගරයක රෝහලක ප්‍රාණ ඇපයට තියාගෙන සිටින හෙදියන් 40 දෙනෙක් බේර ගන්න හැටි තමා කතාවේ තියෙන්නේ වැඩි විස්තර මම කියන්නේ නැතිව කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Download Links:
Download Torrent පිටපත Download Direct 1080P පිටපතAsitha Madusanka
Comments: 27
Leave a Reply to Sahan Charuka Cancel reply
Search
Login
gayan
bohoma sthuthi saho me karana sewawata , meka denakan balagena indiye .
wmcsubhash
thanks saho,oya nm supiri knk,thawa thawath shakthiya lebewaa!!
losaka
niyamai saho jaya wava
Sudesh
ස්තූතියි සහෝ සබ් එකට…
විදුෂාන් සජිත්
🙂 ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට. හොඳ කොපියක් එනකන් ඉවසන් ඉන්නවා,. දිගටම කරගෙන යමු, ජය වේවා!… 🙂
Rajitha
Thanks machan…….jayawewa……>!
silentS
Thnxxxxxxxxxxxxxxxxxxxx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
ushan
fatta tnx oyata
Jnk
thanks broooooooooooooooooooooos
R-MT
ස්තූතියි.දිගටම කරගෙන යමු.ජයවේවා!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
hiranya shashi kelum
godaaak godaaak godaak thanks oya la me karana deta godak pin
vijitha
niyama wadak
Shehan Madhusanka
dvdrip awilla update karamukoo
Ranga abeyawikcrama
Dvd copy ekak awith updates dannako…
Lahiru dilshan
Supiri bn thnks !!
තරංග
මේ Films වල screenshots දාන්න බැරිද?
රංගික සිනෙත් කාරියවසම්
එලම වැඩක් මචන්.සිරාවටම තැන්ක්ස්..
ashan lankanath
Thanks ………….good luck ……………….
Sahan Charuka
thank you
Dulaj oshada
Tiger.Zinda.Hai.2017.720p.BRRip.HEVC.MkvCageSanhala subtitles mata ona…film subtitles galapena ona..mata denne kohoma da
Tharidu Returns
ස්තූතියි සහෝ සබ් එකට
Tharindu
Niyamai saho
HIRUNA NIMSARA
FTT BN THAVA DANNA JAYA VEVA🤣
Ashen
thanxxxxx😉
Dinushka
Adrei yalawa best of luck