To Catch a Spy (2021) Sinhala Subtitle

/
ඔත්තු බැලීමට අල්ලා ගැනීමට
ඉතින් යාලුවනේ මේ මගේ මුල් උපසිරසි ගන්විම..ඉතින් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුලුවන්..මුලින්ම ගැන සමවෙන්න ඕනි
jeff beesley විසින් අධ්යක්ෂණය කරපු මේ චිත්‍රපටයට nathalie kelley , colin donnell, patti murin, davy eduard king, janathan dunn වගේ දක්ශ රන්ගන ගිල්පියන් ශිල්පිනියන් රන්ගන දෑයකත්වය ලබා දෙනවා … 2021,ජුනි 20 වෙනිදා තමයි මේක රිලීස් උනේ …6.3 ක imdb අගයක් මේ චිත්‍ර පටියට ලැබිලා තියෙනවා…අභිරහස් කතා වලටා කමති අයට හොද චිත්‍රපටියක් කියල කියන්න පුලුවන් .. අභිරහස් චිත්‍රපටියක් නිසා කතාවේ සාරන්ශය ටිකක් කියන්න..මොකද මුලු කතාවම කිව්වොත් කතා රසය නැ ති වෙන්න පුලුවන්නේ

මෝල්ටාවේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද ඔප්ටිමා හෝටලය නැවත විවෘත කරන විට, ඩෙස්ටිනේෂන් ට්‍රැවලර් සඟරාවේ ක්ලෝයි සහ ඇගේ කණ්ඩායම මෝල්ටාවේ සංචාරක දර්ශනය ආවරණය කිරීමට ගොස් එහි හෝටල් කවුළුව අසලින් යමෙකු වැටී මිය යන අයුරු දකිනවා…ඒ වගේම තානපති කාර්‍යාලයේ හොරකමකුත් සිද්ද වෙනවා..ඉතින් මේ මිනීමෑරිමයි හොරකමයි එකට සම්බන්ද වෙන්නේ කොහොමද කියලා දැනගන්න චිත්‍රපටය නරබන්න කියලා හැමෝටම ආරාදනා කරනවා …ඉතින් ලගදිම මේ වගේ චිත්‍රපටයකින් ආයේ හමුවෙමූ

6.3
IMDB

Year : 2021

Actors : Nathalie Kelley,Colin Donnell,Patti Murin

To Catch a Spy: Directed by Jeff Beesley. With Nathalie Kelley, Colin Donnell, Patti Murin, Davy Eduard King. When the newly renovated Hotel Optima in Malta has a grand reopening, Chloe and her team from Destination Traveler Magazine, head over to cover the travel scene in Malta and sees someone fall to their death, right past her hotel window.

2023-01-08 02:37 pm
Junior Subtitler

Movies

3

Tv Episodes

12

  • Download : 429
  • File Size : 44.238KB
  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 96

    නියමයි සහෝ!
    පලවෙනි උපසිරැසියට සුභපැතුම්!

    2021-11-28 at 4:23 pm
    • Kandage Reshan Junior Subtitler
      Windows 10Chrome 96

      ස්තූතියි සහෝ!

      2021-11-28 at 4:31 pm
  • Supun Kaushalya Unregister User
    Android 11Chrome 96

    තෑන්ක්ස් සබ් එකට සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න

    2021-11-28 at 7:09 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 96

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2021-11-29 at 1:35 am
  • thilina Unregister User
    Windows 10Chrome 96

    goak pin bn .puluvnm tava deyak kauru hari film valta sub dena kenk invnm menna mevata denako.hoyagannath na bn sub..antima eka supiriyak

    Pokemon the Movie Secrets of the Jungle [2021]
    Muppets Haunted Mansion [2021]
    The Professor And The Madman (2019)

    2021-12-24 at 3:53 pm
  • Asanka Unregister User
    Windows 10Chrome 97

    කොහොම තිබ්බ සයිට් එකක්ද මේ දැන් මාසෙකටවත් ෆිල්ම් එකක් වැටෙන්නෙ නෑනෙ..

    2022-01-31 at 12:29 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *