Tokyo Ghoul (2017) Sinhala Subtitle

Published December 26th, 2017 by

ඔන්න ඉක්මණටම තවත් උපසිරසක් අරන් ඔබ හමුවට ආව…මේ පාර අරන් ආවෙ ජපන් චිත්‍රපටයකට උපසිරසක්…..කතාව නම් සුපිරියක් කියල තමයි ආරoචිය.

Tokyo Ghoul – ටෝකියෝ හි මිනීකන භූතයා (2017)

විනාඩි 119ක් පුරා ධාවනය වෙන මේ චිත්‍රපටය Action,Drama,Horror,Thriller ගණයට අයත් මේ චිත්‍රපටය 2017 ජූලි 29 වෙනිදා තමයි release උනේ. Imdb 6.2/10 අගයකුත් හම්බවෙලා තියෙනව.

Kaneki Ken – Masataka
Krishima Toka – Fumika Shim
Amon Kotaro – Nobuyuki Su.
Fueguchi Hin – Hiyori Sakura
Kamishiro Rize – Yo Aol
Ryoko Fuegu – Shok Alda
කියන නලු නිලියො මේ චිත්‍රපටයට රoගනයෙන් දායක වෙනව.කතාව ගැන කිව්වොත් ghoul එහෙමත් නැත්තන් මිනීකන භූතයො ගැන තමයි කතාව ගලාගෙන යන්නෙ.කනේකි කියන විශ්ව විද්‍යාල සිසුවට මේ කියන මිනීකන භූත කෙල්ලක් පහර දෙනව.එහෙම වෙන්නෙත් ලස්සන සිද්ධියක් වෙලා…..මේ පහර දීමෙන් ඔහුත් මිනීකන භූතයෙක් බවට පත්වෙනව.මොවුන්ට ආහාර මුකුත්ම ගන්න බෑ…මිනිස්සුන්ව කන්න තමයි හිත……..ඒ වගේම මොවුන්ව දඩයම් කරන්න නියෝජිතයො පිරිසක් සූදානම් වෙනව.ඔවුන් එක්ක මේ මිනීකන භූතයො සටන් කරනව..කාට ජය අත්වෙයිද කියල බලාගන්න ඕන නම් කතාව රසවිඳින්න කියල ඉල්ලනව.

එහෙනම් තවත් ලස්සන උපසිරසක් එක්ක ඔයගොල්ලො හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්…
හැමෝටම ජය…….!!!!!!!!!!!!!!!!සතුට…….!!!!!!!!!!!!

US
Download

Tokyo Ghoul (2017) Sinhala Subtitle

Download: 4550

File size : 21.57 KB

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
6.3
81%
0%

Comments: 20

  • prabodha

    Wow. Supiri bn ikkmanata sub dunnata thank u..

    2017-12-27 at 12:12 am
    Reply
  • Sulakshana Thilakarathna

    meeka supiri kathawak.. subz.lk supiri,, nathal thaaagi godai.. bohoma isthuthi saho sub ekata.. digatama oone.. jaya wewa!

    2017-12-27 at 12:25 am
    Reply
  • එරංග

    එල එල.. බොහෝම ස්තූතියි.. දිගටම කරන් යමු. ජයවේවා.

    2017-12-27 at 1:06 am
    Reply
  • losaka

    patta machan thank u

    2017-12-27 at 6:23 am
    Reply
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ
    ඔබට ජය???

    2017-12-27 at 6:46 am
    Reply
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සුපිරි ෆිල්ම් එකකට සබ් කලාට
    පට්ටම සතුටුයි.මාත් කැමතිම live action වලට තමයි
    සහෝ පුලුවන්නම් මේකෙ anime series එකටත් සබ් දෙන්නනකෝ
    ඔක්කොම episodes 26 ova කොටස් 2 ඇතුළුව.එක එපියක play time
    එක විනාඩි 24 යි.පුලුවන්නම් අදහස සලකා බලන්න
    ජය වේවා!

    2017-12-27 at 7:51 am
    Reply
  • chathura

    Thanks bn ….

    2017-12-27 at 8:15 am
    Reply
  • KANTHA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2017-12-27 at 9:11 am
    Reply
  • KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි

    2017-12-27 at 9:15 am
    Reply
  • ushan

    oyage flim pattai

    2017-12-27 at 10:44 am
    Reply
  • ushan

    digatama me wage awa denna

    2017-12-28 at 10:16 am
    Reply
  • Sanjeewa

    Thnxxxxxxxxxxxx

    2017-12-28 at 2:37 pm
    Reply
  • tharindu

    Thnkxz for the sub

    2017-12-28 at 7:30 pm
    Reply
  • මාලින්ද

    torrent link is not working

    2017-12-30 at 1:02 am
    Reply
  • Sachi

    Link aka veda nene meke

    2017-12-31 at 4:55 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-04 at 2:01 pm
    Reply
  • asitha

    Elama saho thanks

    2018-01-06 at 7:17 pm
    Reply
  • darshana01

    niyamai saho

    2018-02-24 at 12:20 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2021-07-24 at 10:01 pm
    Reply
  • kanishka

    thanks bro

    2023-07-05 at 8:18 pm
    Reply

Leave a Reply to prabodha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip