Home Movies English Movies TomorrowLand (2015) Sinhala Subtitle

TomorrowLand (2015) Sinhala Subtitle

 

මේ ෆිල්ම් එක IMDB එකේ 6.7ක අගයක් අරගෙන තියෙනවා . මේ ෆිල්ම් එකේ ප්රනධාන චරිත වන්නේ Britt Robertson – (කේසි), George – (ෆ්රෑ(න්ක්), Clooney – (ඇතීන), Raffey Cassidy. දැන් කථාව ගැන යමක් ඉදිරිපත් කරනවා.

පෘථිවියේ අනාගතය මොන වගේ දියුණු ලෝකයක්ද , පෘථිවියේ ඉන්න බුද්ධිමත් දක්ෂ මිනිස්සු එකතු වෙලා දේශපාලනය, තණ්හාව වගේ දේවල් නැතුව වෙනම ලෝකයක් එයාලට ගොඩනගා ගත්තොත් ඒක මොන තරම් සුන්දර වෙන්න පුලුවන්ද. ෆ්රෑලන්ක් පොඩි කාලෙ මොකක් හරි ක්රදමයකට මේ ලෝකෙට යනවා. ඊට අවුරුදු ගානකට පස්සෙ කේසිට පින් එකක් හම්බෙනව. හරියට පොඩි බැජ් එකක් වගේ. එයා ඒක අල්ලපු ගමන් ඒ අමුතු ලෝකයටම යනවා. හැබැයි ආයෙත් අත අරිය ගමන් හිටපු ලෝකෙටම එනවා. එත් ඒ පින් එක ටික වෙලාවකින් වැඩ නැතුව යනවා. ඉතින් එයා වෙන එකක් හොයාගෙන යනවා. මෙහෙම යද්දී එයාට ඇතීන සහ ෆ්රෑ්න්ක් හම්බෙනව. ඇතීන කොහොමත් ඒ ලෝකෙ ඉන්න කෙනෙක්. ෆ්රෑ න්ක් ව බලෙන්ම කැමති කරගෙන මේ තුන්දෙනාම අර කිව්ව අමුතු ලෝකෙට යනව. හැබැයි. එහෙම යද්දී කේසි මුලින් පින් එක අල්ලපුවම දැක්ක ලෝකෙම වුණාට ඒක විනාශ භාවයට ගිහිං. අනිත් එක තමයි. මෙතන යම් දෙයක් සිද්ධ වෙනව. ඒක විසදන්න තමයි මෙයාල එහෙට යන්නෙ. දැන් ප්රපශ්න ටික කියන්නම්.

මෙච්චර මිනිස්සු ඉද්දි ෆ්රෑ න්ක්, කේසි විතරක් ඒ ලෝකෙට එක්කන් යන්නේ ඇයි? ඒ කියන්නේ එයාලගෙ විශේෂත්වය මොකක්ද? කේසි මුලින් දැක්ක ලෝකෙ එහෙට දෙවැනි වතාවේ යද්දී වෙනස් වුණේ මොකද? මෙයාල මොකක් විසදන්නද එහෙ යන්නෙ? කේසි එහෙට යනකම්ම එයා දන්නෙත් නෑ ඇයි එහෙට යන්නෙ කියල. අන්තිමට මෙයාල මේක විසඳන විදිහත් මෙහි ඇතුලත්.

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 6.5

Genre : Action, Adventure, Family

Actors : george clooney, hugh laurie, britt robertson, raffey cassidy

Writer : damon lindelof , brad bird , damon lindelof , brad bird , jeff jensen

Director : brad bird

Plot : Bound by a shared destiny, a teen bursting with scientific curiosity and a former boy-genius inventor embark on a mission to unearth the secrets of a place somewhere in time and space that exists in their collective memory.




සිංහල උපසිරැස Download කරගන්න 1599 times


Total Subtitles :12 (Movies : 2 | Tv Episode : 10 )
Joined Date:2016-Sep-29

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ඉමල්ක ලක්ෂාන් කල උපසිරැසි නිර්මාණයකි

මෙම උපසිරැස extract කිරීමේදී ඔබට යම් ගැටළුවක් මතු වේ නම් පමණක් පහතින් ඇති click me කියන button එක click කර න්න ..ඉන් ඔබට මෙම කොටසෙහි මෙම උපසිරැසට අදාළ link එක ලැබේවි ..එය click කර උපසිරැස ලබා ගන්න ..එහිදී ද ඔබට empty(හිස් ) උපසිරැසක් ලැබේ නම් .අප හට දන්වන්න

subzlk web

මේවත් බලන්න

Tiger Zinda Hai (2017) Sinhala Subtitle

හොදයි යාළුවෙනේ එහෙනම් සුබ දවසක් කියලා…ඔයාලා වෙතට තවත් අළුත් උපසිරසක් අරගෙන ආවා…විශේෂය කියන්නේ එකම දවසේ …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


2 comments

  1. Nice work… ori copy eka apu gaman update eka denna hode

  2. pattai.wadi sobana na.. dena eka download karaganna puluwan vidiyata saralawa deela.niyamai site eka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *