Troy: Fall of a City (2018) [S01 : E02] Sinhala Subtitle

Published May 18th, 2018 by

 

කොන්දේසි(18+)

කොහොමද යාළුවනේ!සමාවෙන්න පරක්කු වෙච්ච එක ගැන.මගේ විභාග කටයුත්තක් තිබුන නිසා මට sub එක ඉවර කරන්න වේලාවක් හම්බ වුනේ නැහැ.fifty shades freed එකේ update එක ඉවර කරලා මේක කරන්න ගත්තේ ඊයේ,දැන් මේක upload කරනකොට රැ 12යි.ඉතින් සමාවෙන්න පරක්කු වුනාට.

හරි එහෙනම් කතාව දිහාට හැරෙමු.පැරිස් ස්පර්ටා වලින් තරහ වෙලා යනකොට හෙලන් කණගාටුවට පත් වුණා කියලා ලොකු පෙට්ටියක් එවනවා නේද?එකේ ඉන්නේ හෙලන්.ඉතින් මේ නිසා මෙනාල්ස් හෙලන්ගේ සැමියා තම සොහොයුරා එක්ක යුද්ධ කරන්න යනවා ට්‍රෝයි එක්ක…ඉතින් ඊටපස්සේ මොකද වුනේ කියලා කතාව බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා.

ඒවගේම ඔයාලගේ අදහස් comment section එකේ දාලා යන්න කියලත් කියනා.

විශේෂ දේවල් – 

  • මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.
  • මෙහි එන ට්‍රෝජන් කුමාරවරු යනු ට්‍රෝයි හි කුමාරවරු ලෙසද හැඳින්වේ.

එහෙනම් මම ගියා ඊලඟ උපසිරැසිය ඉක්මනින් දෙන්නම් කියන පොරොන්දුවත් අතැතිව.

 කියන්න තියන දෙයක් තියනවා.මම මේ දෙන download links වල download කරගන්නේ මේ දාල තියෙන එකට ගිහාම recaptcha box ඒකට හරියක් දාන්න.ඊට පස්සේ තත්පර 3 ක් ඉඳල යට තියනවා get link කියලා.ඒක ක්ලික් කරන්න.

US

සහන් සුලක්ඛණ

TV EPISODES : 73
MOVIES : 4
3.5
71%
0%

Comments: 10

  • chamika

    ela bn ekmanata anikwath onaaa thanks

    2018-05-19 at 4:52 am
    Reply
  • losaka

    ස්තූතියි සහෝ 👍

    2018-05-19 at 6:19 am
    Reply
  • Rajitha

    Thanks machan……jayawewa…….!

    2018-05-19 at 6:28 am
    Reply
  • sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා…!!!

    2018-05-19 at 12:16 pm
    Reply
  • hegoda

    ස්තූතියි‍‍

    2018-05-19 at 6:34 pm
    Reply
  • lakmal

    උපසිරසියට ස්තූතියි සහෝ.

    2018-05-19 at 11:40 pm
    Reply
  • shaminda

    thanks mchn,haki ikmanin anik ewtat sub denna

    2018-05-20 at 7:20 am
    Reply
  • Nadun

    niyamai sahoooooooooooooo … den meka danakan balan inna bee pipase wage….kantareka innawa wageee… ikmanata denna sahooojayawewaaaaaa…!!!!

    2018-05-20 at 8:30 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා..!!

    2018-05-24 at 10:08 pm
    Reply
  • Tharaka

    Tnxxx Sahooo

    2018-06-17 at 6:48 pm
    Reply

Leave a Reply to shaminda Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip