Troy: Fall of a City (2018) [S01 : E03] Sinhala Subtitle
වැටලීම(18+)
හොඳයි යාළුවනේ,කතාව ගේන්න ටික දවසක් ගියා.එකට සමාවෙන්න ඕනේ.ඉතින් මගේ මේ 5 වෙනි උපසිරැසිය.වැඩිය කතා ඕනේ නැහැ.කතාව දිහාට හැරෙමු. හොඳයි,ඇගමෙම්නොන් ගේ හමුදාව සහ troy වල හමුදාව සටන් කරාම දෙපිරිසම එක ලෙස තුවාල වුණා.ඒ ඉතින් දෙවියන්ගේ ආශිර්වාදය දෙපිරිසටම තිබ්බ නිසා.ඉතින් මෙහෙම මේක ජය ගන්න බැහැ කියලා ඔඩෙසියස් තේරුම් අරගෙන ට්‍රෝයි වටලන්න පටන් ගන්නවා.මේ කොටසින් පෙන්වන්නේ,එම වැටලීමට අවුරුද්දකට විතර පස්සේ.ඉතින් troy මේ වෙනකොට සෑහෙන දුරට වැටිලා.ඉතින් ඒ ගොල්ලෝ ඒකෙන් ගොඩ එන්න කරන්නේ මොකක්ද කියලා මේ කොටස බලලම දැනගන්න කියලා කියනවා. ඉතින් උපසිරැසිය ගැන,අඩුපාඩු එහෙම තියෙනවනම් comment section එකේ දාන්න. විශේෂ දේවල්– මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න. ඉතින් එහෙනම් මම ගියා.ඊළඟ කොටස ඉක්මනින් ගේන්න බලන්නම්.
3.5
IMDB
IMDB
Year : 2018
Actors : Louis Hunter, Christiaan Schoombie, Jonas Armstrong, David Avery
Retells the story of the 10 year siege of Troy, which occurred in the 12 or 13th century BC.
2022-02-14 09:44 am
SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 1635
- File Size : 19.831KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Windows 7Chrome 66
Thanks machan……jayawewa……..!
Windows 10Firefox 60
Thnak u bro tawa tikak ikmanata sub aka danna balanna 👍👍👍
Windows 10Firefox 60
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා…!!!
Windows 7Chrome 66
tank you verimach sho.. ethuru tikath ekmanta danna. jayawewa!
Windows 10Chrome 66
නියමයි….සබ් එකට තැන්ක්ස්….දිගටම දෙමු…
Windows 7Firefox 59
thanks broooooooooooooooooo