Troy: Fall of a City (2018) [S01 : E05] Sinhala Subtitle

Published June 8th, 2018 by

දඩයම(18+)

හොඳයි ඉතින් යාළුවනේ,අද තමයි ඉතින් sub එක කරන්න වේලාවක් ලැබුනේ.හවස 4 ට පටන් ගත්ත එක රෑ 10 වෙනකොට තමයි ඉවර කරේ.ඉතින් පමාවක් එහෙම වුණා නම් සමාවෙන්න.එහෙනම් වැඩි කතා නැතුව කතාව දිහාට හැරෙමු.

ඉතින් කලින් කොටසේදී ඇලෙක්සෙන්ඩර් ද්වන්ධ සටනෙන් පැනලා යනවා,ඇෆ්රෝඩයිට් කිව්ව නිසා.ඒ වගේම හෙලන් අර සේවකයාට බොරු ආභරණ දීලා ශේප් වෙන්න හැදුවට වැඩේ හරි ගියේ නැහැ.ඒ නිසා ඔඩෙසියස් ගේ නගරේ ඇතුලේ කෙනා ඔහුව මරලා දානවා.(ඒක මේ කොටසේදී කියාවී).ඒ වගේම අකීලීස් ඇගමෙම්නොන් එක්ක අර කෙල්ල නිසා තරහ වෙනවා.ඉතින් ඔය වගේ ඒවා තමයි ගිය කොටසේදී වුනේ.ඉතින් මේ කොටසේදී පැරිස් පැනලා ගියාම මොකද වෙන්නේ,ඒ වගේම පැරිස් නැත්නම් ඇලෙක්සෙන්ඩර් කුමාරයා ගැන හැමෝම ඇත්ත දැනගන්නවා,ඒ නිසා එකට කවුරු හරි මොනවහරි කරයිද නැද්ද කියලා ඔයාලට මේ කොටස බලලම දැන ගන්න කියලා කියනවා.

එහෙනම් ඉතින් මම යනවා,ඊළඟ කොටසින් හමුවෙම්,sub ඒක ගැන අදහසකුත් දාගෙනම යන්න,එහෙනම් ම කැපුනා.

විශේෂ දේවල්– මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.

US

සහන් සුලක්ඛණ

TV EPISODES : 73
MOVIES : 4
3.8
71%
0%

Comments: 4

  • tharindudar

    තැන්ක්ස් මචන් සුබ එකට

    2018-06-09 at 11:25 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2018-06-10 at 11:39 am
    Reply
  • Rasara Heshan

    SUB ekata thanks bro

    2018-06-10 at 6:04 pm
    Reply
  • Rajitha

    Thanks machan…….jayawewa…….!

    2018-06-12 at 6:36 am
    Reply

Leave a Reply to tharindudar Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip