දවස් 12(18+)
ඉතින් කොහොමද කට්ටිය! වෙනදාට වැඩා චූට්ටිතක් කලින් අද මේ sub එක ගේන්න පුළුවන් වුණා.ඉතින් මේ අවසාන කොටසට කලින් කොටසයි.වැඩි කතා බහ ඕනේ නැහැනේ.කතාව දිහාට ටිකක් හැරෙමු.
ගිය සතියේ ඔයාලා දකින්න ඇති ජරා විදියට හෙක්ටර් අකීලීස්ගේ අතින් මැරුණ හැටි.(එහෙම බැලුවහම අකීලීස් මාරම දක්ෂයි නේද).ඉතින් අකීලීස් හෙක්ටර්ව මරලා එයාව අරන් යනවා.ඉතින් ට්‍රෝයි වලට මෙයාගේ මළ සිරුර ගෙන්වා ගැනීම නිසා වෙන දේවල් ගැන තමයි කතාව දිව යන්නේ.ඉතින් මේක දිහා බැලුවහම පෙන්නේ හෙක්ටර්ගේ මිනිය ගෙන්වා ගැනීම හේතු කොට ගෙන තමයි අද දවසේ ද්‍රෝහීකම් වගේම,හොඳ සටන් කිහිපයකුත් වෙන්නේ.ඉතින් මේ සටන් ඇති වෙන ආකාරය කතාව බලලම දැන ගන්න කියලා කියනවා.
ඉතින් කතාවේ අන්තිම උපසිරසියට කලින් එකයි මේ.ඉතින් sub එක ගැන comment එක්ක දාලම යන්න.මොනවහරි ප්‍රශ්න තියනවනම් ඒවත් අහන්න,වැරදි එහෙම තියෙනවානම් ඒවත් කියන්න.එහෙනම් අපි අන්තිම කොටසින් නැවත මුණ ගැසෙමු.ඔයාලට ජය වේවා!
විශේෂ දේවල්– මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.
Troy: Fall of a City (2018) [S01 : E07] Sinhala Subtitle
Download: 1346
File size : 16.86 KB
සහන් සුලක්ඛණ
Comments: 7
Leave a Reply to hegoda Cancel reply
Search
Login
lakmal
tank you sho jayawewa digatama demu
hegoda
ස්තූතියි. ඔබ කලේ අගනා සේවයක්.ඉතිං අවසන් කොටසෙන් හමුවෙමු.
Rajitha
Thanks machan……..jayawewa…..!
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
tharindudar
තැන්ක්ස් මචන් Sub එකට
sumed
sub ekata thanks machan.
saman kumara
ජයවේවා