Troy: Fall of a City (2018) [S01 : E07] Sinhala Subtitle

Published June 16th, 2018 by

දවස් 12(18+)

ඉතින් කොහොමද කට්ටිය! වෙනදාට වැඩා චූට්ටිතක් කලින් අද මේ sub එක ගේන්න පුළුවන් වුණා.ඉතින් මේ අවසාන කොටසට කලින් කොටසයි.වැඩි කතා බහ ඕනේ නැහැනේ.කතාව දිහාට ටිකක් හැරෙමු.

ගිය සතියේ ඔයාලා දකින්න ඇති ජරා විදියට හෙක්ටර් අකීලීස්ගේ අතින් මැරුණ හැටි.(එහෙම බැලුවහම අකීලීස් මාරම දක්ෂයි නේද).ඉතින් අකීලීස් හෙක්ටර්ව මරලා එයාව අරන් යනවා.ඉතින් ට්‍රෝයි වලට මෙයාගේ මළ සිරුර ගෙන්වා ගැනීම නිසා වෙන දේවල් ගැන තමයි කතාව දිව යන්නේ.ඉතින් මේක දිහා බැලුවහම පෙන්නේ හෙක්ටර්ගේ මිනිය ගෙන්වා ගැනීම හේතු කොට ගෙන තමයි අද දවසේ ද්‍රෝහීකම් වගේම,හොඳ සටන් කිහිපයකුත් වෙන්නේ.ඉතින් මේ සටන් ඇති වෙන ආකාරය කතාව බලලම දැන ගන්න කියලා කියනවා.

ඉතින් කතාවේ අන්තිම උපසිරසියට කලින් එකයි මේ.ඉතින් sub එක ගැන comment එක්ක දාලම යන්න.මොනවහරි ප්‍රශ්න තියනවනම් ඒවත් අහන්න,වැරදි එහෙම තියෙනවානම් ඒවත් කියන්න.එහෙනම් අපි අන්තිම කොටසින් නැවත මුණ ගැසෙමු.ඔයාලට ජය වේවා!

විශේෂ දේවල්– මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.

US

සහන් සුලක්ඛණ

TV EPISODES : 73
MOVIES : 4
3.8
71%
0%

Comments: 7

  • lakmal

    tank you sho jayawewa digatama demu

    2018-06-16 at 10:24 pm
    Reply
  • hegoda

    ස්තූතියි. ඔබ කලේ අගනා සේවයක්.ඉතිං අවසන් කොටසෙන් හමුවෙමු.

    2018-06-17 at 6:26 am
    Reply
  • Rajitha

    Thanks machan……..jayawewa…..!

    2018-06-17 at 6:27 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2018-06-17 at 11:00 am
    Reply
  • tharindudar

    තැන්ක්ස් මචන් Sub එකට

    2018-06-17 at 12:41 pm
    Reply
  • sumed

    sub ekata thanks machan.

    2018-06-18 at 1:20 pm
    Reply
  • saman kumara

    ජයවේවා

    2018-07-02 at 10:38 am
    Reply

Leave a Reply to tharindudar Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip