The Tunnel (2016) Sinhala Subtitle

Published November 25th, 2016 by

කොරියානු චිත්‍රපටවලට කැමති අයට ඔන්නකොරියානු චිත්‍රපටයක් ගෙනාවා. මෙය මේ වසරේ තිරගත වුන චිත්‍රපටයක් වගේම වසරේ හොඳම කොරියානු චිත්‍රපටය ලෙස සම්මානයකුත් දිනාගෙන තියනවා. අධ්‍යක්ෂණය Seong- hun -kim . IMDB අගය 6.9ක් ලබාගන්නටත් මෙම සිනමාපටය සමත්වී තිබෙනවා. දැන් යමු කතාව පැත්තට…
අපි ගමනක් යද්දි පාලම්, උමං මාර්ග වැනි විවිධාකාර ඉදිකිරීම් මතින් ගමන් කරනවා, ඒ ඒවා නිවැරදිව ගොඩනගා ඇතැයි කියන විශ්වාසය මත, ඒත් ඒක එහෙම නොවුනොත් ඒවා භාවිතා කරන අයට අත්වන ඉරණම අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.
ලී ජියොන් සූ කියන්නෙ කොරියානු කියා මෝටර්ස් සමාගමේ අලෙවිකරුවෙක්. ඔහු තම රාජකාරි නිමවෙලා තමන්ගේම වාහනය පදවාගෙන නිවසට යන්නේ තමන්ගේ දියණියගේ
උපන්දින උත්සවයට සහභාගි වීමේ අරමුණත් ඇතුව. ඔහු නිවෙස බලායන මාර්ගයේ උමං මාර්ගයක් තිබෙනවා. තමන් සැමදාමත් මේ මාර්ගයේ ගමන් කලත් මේ දවස ඒ අනිත් දවස් වගේ වෙන්නෙ නෑ.
ඔහු ගමන්කරන අතරතුර උමග කඩාවැටී ඔහු උමග තුල සිරකාරයෙක් බවට පත් වෙනවා.
ඔහුව මුදා ගැනීමේ කණ්ඩායමේ ප්‍රධානියා කිම් ඩේ නම් දක්ෂ කරුණාවන්ත අයෙක්.
එහෙනම් වැඩේ ලේසියිනේ, නේද? …නැහැ එහෙම වෙන්නේ නෑ ඔහු දක්ෂයෙක් වුනත් අනෙත්
පාර්ශවයන්ගෙන් ඔහුට සිතූතරම් සහයක් ලැබෙන්නේ නැහැ. කිම් ඩේට ලී ජියොන් සූව බේරාගැනීමට හැකිවෙයිද කියල නරඹලම බලන්න.
කතාව කොරියානු එකක් වුනත් වැඩ රාජකාරි කෙරෙන ආකාරය මාධ්‍යවල ක්‍රියාකලාප
දේශපාලනඥ හැසිරීම් වගේ ඒවා මෙහේ වගේම තමයි. අවසානය වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක් බව බය නැතුව කියන්න පුළුවන් ඒ වගේම පොඩි අය එක්ක වුනත් බය නැතුව බලන්න පුළුවන් බව වගකීමෙන් කියන්න පුළුවන්.
වීඩියෝ පිටපත 480p TV hd rip එකක් වුනත් කොලිටි එක හොඳටම හොඳයි, බය නැතුව බාගන්න.

US
Download

The Tunnel (2016) Sinhala Subtitle

Download: 2082

File size : 31.37 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
6.9
0%
0%

Comments: 10

  • kasun

    ela wadak sahoo

    2016-11-26 at 6:45 am
    Reply
  • kasun

    Hawaii.Five/Last Resort me series dekatath sub dennako.mama sub dena anit web site walatat kiwaa.namut prathipalayak une na.oyalatwath puluwan nm bohoma pin

    2016-11-26 at 6:47 am
    Reply
  • Sadaam_SL

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2016-11-26 at 9:39 am
    Reply
  • Iphone

    නියමයි මචෝ.
    ෆිලුම බැලුවා… පට්ට කතාව.
    බොහෝම ස්තුතියි සබ් දුන්නට.
    දිගටම වැඩේ කරමු.
    ජයෙන් ජය.

    2016-11-29 at 1:17 pm
    Reply
  • Pushpakantha Sadaruwan

    ela bro mamath suba gaththa…………thank bro

    2016-12-10 at 12:46 pm
    Reply
  • mithun

    මම මෙ සයිඩ් එක ගැන දැනම් උන්නෙ නෑ මිට කලින් අහම්බෙන් වගෙ ඇහැ ගැටුනෙ බොහොම සතුටුයි මෙ වගෙ වටින දෙවල් කරනවට මෙ ටිම් එකටත් මම මෙ චිත්‍රපට ගන්නව මට මෙක බලන්න ඔන කියල හිතුන නිස බොහොම ස්තුතියි කොමෙන්ට් එකක් නොදා යන්න බෑනෙ හොද දෙවල් වලට

    2016-12-13 at 6:54 pm
    Reply
  • mithun

    Retreat 2011 horror /thriller මෙකටත් සබ් දාන්න පුලුවන් නම්

    2016-12-18 at 11:39 pm
    Reply
  • vidu

    patta bro thanks

    2017-08-22 at 12:59 pm
    Reply
  • Nuwan

    සුපිරිම ….👈💪👌😘😘

    2018-06-06 at 2:51 pm
    Reply
  • Hasindu Dilmina

    thanks bro

    2019-05-03 at 3:22 pm
    Reply

Leave a Reply to mithun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip