Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitle
වෝල්ඩ් නගරයේ කතාව
බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තබන්න සමත්වුනා වගේම 7.2/10 ක IMDb අගයකුත් ලබාගැනීමට සමත්වුනු නවතම හොංකොං සලරුවකට තමයි මෙවර උපසිරැසියක් අරගෙන ආවෙ. පසුගිය 2024 මැයි 01 දින සිනමා ලොවට නිකුත්වුනු Twilight of the Warriors: Walled In පැය 2 විනාඩි 6 ක ධාවන කාලයකින් යුතු, Martial Art, Action, Crime, Thriller වර්ගයේ චිත්‍රපටයක්. භාෂාව චීන. ඔරිජිනල් නම Jiu Long cheng zhai · Wei cheng. හො.කො.ඩොලර් 300 ක් වැයකර හො.කො.ඩොලර් 564 ක සමස්ථ වාර්තාගත ආදායමක් උපයා ගනිමින්, එදා මෙදා තුර හොංකොං සිනමා ඉතිහාසයේ ඉහලම ආදායම් වාර්තා ලැබූ හොංකොං චිත්‍රපට ලැයිස්තුවේ දෙවන ස්ථානය පමණක් නොව, හොංකොංහීදී වැඩිම ආදායමක් වාර්තා කල (දේශීය හෝ විදේශීය) චිත්‍රපට ලැයිස්තුවේ 12 වන ස්ථානයත් දිනා ගැනීමට සමත්වී තිබෙනවා. Yuyi විසින් රචිත City of Darkness නවකතාව ඇසුරින් නිපදවන ලද Twilight of the Warriors: Walled In අධ්‍යක්ෂනය කලේ Soi Cheang විසින්. රංගනයෙන් එකතුවෙන්නේ Louis Koo (සයික්ලෝන්), Sammo Hung (මිස්ට බිග්), Richie Jen (චෞ බොස්), Raymond Lam (ලොක්), Chun-Him Lau (ෂින්), Philip Ng (කිං), Tony Tsz-Tung Wu( 12වෙනි මාස්ටර්) සහ German Cheung (ඒව්). කතාවට පසුබිම් වෙන්නේ 1980 වසර. ලොක් නමැති තරුණයා හොංකොංවලට එන්නේ නීතී විරෝධී සංක්‍රමණිකයෙක් විදිහට. හොංකොං හැදුනුම්පතක් ලබාගැනීමට ලොකු මුදලක් අවශ්‍ය වන බැවින් ඒ මුදල සොයාගැනිමට ඔහු නීතී විරෝධී සටන් වල යෙදෙනවා. නමුත් ඔහුගේ මුදල්, මිස්ට බිග් නමැති කල්ලි නායකයා විසින් වංචා කරන නිසා, ලොක් ඔහුගේ මත්ද්‍රව්‍ය අඩංගු බෑගයක් හොරකම් කරනවා. බිග් කල්ලියෙන් බේරීමට දිව යද්දි ඔහු නොදැනුවත්ම ඇතුලුවෙන්නේ වෝල්ඩ් නගරයට. ඒක ඇවිල්ලා සයික්ලෝන් නමැති කල්ලි නායකයාගේ රාජධානියයි. එහි ඇති හැම දෙයක්ම සයික්ලෝන්ගෙ වැඩ. ඔහුගේ නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නෙ. වෝල්ඩ් නගරයට ඇතුලු වූ ලොක්ගේ ඉරණම කෙසේ වෙයිද? ඔහු නිසා වෝල්ඩ් නගරයේ ඉරණම කෙසේ වෙයිද? මුල සිට අග දක්වාම සුපිරිම සුපිරි සටන් වලින් පිරුණු මේ සුපිරි නිර්මාණය නරඹන්න ආරාධනා කරමින් නවතින්නම්. මේකෙ අසභ්‍ය දර්ශන නොමැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
QUALITY // 720p - 1.1gb // 1080p - 2gb
SUB FORMAT // SRT
♣♣ BRRip / 720p / 1080p ♣♣
7.2
IMDB
IMDB
Year : 2024
Actors : Louis Koo,Sammo Kam-Bo Hung,Richie Jen
2024-11-17 01:47 am
SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .
- BRRip
- Download : 2167
- File Size : 29.577KB
- Sub Update :2024-08-27
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links:
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2024-11-16
Updated : 2024-11-15
Updated : 2024-11-15
Updated : 2024-11-11
Updated : 2024-11-11
Updated : 2024-11-10
Updated : 2024-11-08
Updated : 2024-11-07
Updated : 2024-11-04
Updated : 2024-11-01
Updated : 2024-10-28
Updated : 2024-10-28
Windows 10Chrome 128
බොහොම ස්තූතියි.
Windows 10Chrome 109
Thanx, Bro.
Android 14MIUI Browser 18.5
Thanks you brother ❤
Windows 10Chrome 128
Thanx, Bro.
Windows 10Chrome 129
Thanks for Sub…❤
Windows 10Chrome 130
Thanx.
Android 10Chrome 129
Sub එකට ගොඩක් ස්තුතියි
Windows 10Chrome 130
Thanx, bro.