Urge (2016) 18+ Sinhala Subtitle

/

මුලින්ම ඔයාලට දෙයක් කියන්න ඕනේ…ඔයාලා මෙතෙක් කල් උපසිරැසි ලබාගත් Subz LK අඩවිය තාවකාලිකව වෙබ් ලිපිනය Subzlk.info ලෙස වෙනස් කර ඇත.ඒ බැවින් ඔබ අද සිට උපසිරැසි ලබා ගැනීමට Subz LK අඩවියට පිවිසීමේදී Subzlk.info යන වෙබ් ලිපිනය බාවිතා කරන්න…

හරි ඉතිං කතාව ගැන තියනවා නම් මේකේ තියෙන්නේ නීල් කියන්නේ සල්ලිකාර පිස්සෙකි.ඔහු තම මිතුරන් සමඟ දූපතක නිවාඩ්වක් ගත කරන්න යනවා.එහදි ඔවුන්ට බලවත් ආශාව(urge)මත්ද්‍රවයක් හම්බවෙනවා.ඒක අමුතුම විදිහේ දෙයක් ජීවිතයටම එක පාරයි ගන්න පුළුවන්.එයින් මිනිසුන්ගේ කාමුක හැගීම් අවුස්සනවා.අවසානයේ මිතුරන් එකිනෙකා මරා ගන්නවා.ඉතිං මං ආය කතාව කියන්නෑ ඔයාලම බලන්න.

මෙහි නීල් ලෙස danny masterson රංගනයේ යෙදෙනවා.අධ්‍යක්ෂනය aaron kaufman සිදු කළ අතර මේක IMDB එකේ 4.3 අගයක් ලබා ගෙන තියනවා.තවද මේය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලේබලය යටතේ එන්නේ.එහෙනම් හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා.තවත් උපසිරසියකින් හමු වෙමු.ඔබට ජය!!!

4.2
IMDB

Year : 2016

Actors : pierce brosnan, justin chatwin, danny masterson, ashley greene

A weekend getaway takes a dangerous turn when a mysterious nightclub owner (Pierce Brosnan) introduces a group of friends to a new designer drug. Stripped of their inhibitions, they start living out their wildest fantasies - but what starts out as a fun night of partying quickly turns deadly, as the island paradise deteriorates into a tropical madhouse. URGE also stars Justin Chatwin, Ashley ...

Senior Subtitler

Movies

9

Tv Episodes

13

  • Download : 1348
  • File Size : 32.491KB
  • Sub Update :2021-01-04
  • pasindu
    Windows 7Chrome 52

    ela ela bn

    2016-09-19 at 9:14 am
  • madawamiki Unregister User
    Windows 7Chrome 52

    thanx bro… gdluk

    2016-09-19 at 9:46 am
  • Kavisha Unregister User
    Windows 8.1Opera 39

    එල මචන්…
    දිගටම සබ් දෙමු…
    ඔබට ජය වේවා…
    -Good Luck-

    2016-09-20 at 2:59 pm
  • #Wayne Unregister User
    Windows 7Firefox 47

    Supiri broo.. Digatama karagena yamu.. Thnx sub ekata

    2016-09-23 at 9:44 am
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 53

    ela machan..digatama demu

    2016-09-27 at 8:19 pm
  • හිරු සඳරු Senior Subtitler
    Android 4.4Facebook App 17

    ‍ෙබෙො‍ෙබොහොම ස්තුතිය හැ‍ෙහැමෝටම..

    2016-10-01 at 11:13 pm
  • sadaru Unregister User
    Android 4.2Chrome 34

    Niyamai bro thwa subs denda.

    2016-10-03 at 8:21 pm
  • Prabath Unregister User
    Windows 10Chrome 53

    Thanks brother.

    2016-10-25 at 10:39 pm
  • sandun Unregister User
    Windows 7Chrome 25

    Suppa hodee

    2016-10-31 at 5:20 pm
  • Daniella Unregister User
    MacOS YosemiteFirefox 34

    I see interesting articles here. Your website can go viral easily, you need some initial traffic
    only. How to get it? Search for: ricusso’s methods massive traffic

    2016-12-04 at 9:21 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *