V-Wars (2019) [S01 : E03] Sinhala Subtitle

Published January 2nd, 2020 by

ආයුබෝවන් හැමෝටම.ඉතින් හුඟ දෙනෙක් ආසාවෙන් බලන් හිටපු V Wars කතාවේ පළමු කතාසමයේ තුන්වන කොටසට උපසිරැසි අරගෙන ආවා.ඉතින් වැඩිය මුකුත් නොකියා කෙලින්ම කතාව පැත්තට යන්නම්.

අද කොටස නම් කරලා තියෙන්නේ ‘Because I Could Not Stop for Death’ නමින්.ලබාගෙන තිබෙන IMDb අගය 7.4කි.ඉතින් ඔයාලට මතක ඇති කලින් කොටසෙදි ලූතර්ව සිර බාරයේ ඉද්දී ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඇවිත් එයාව හිරෙන් නිදහස් කරලා එයාව දෙපාර්තමේන්තුවට රැගෙන යනවා.ඉතින් ආරක්ෂක අංශ වලට අවශ්‍ය මේ වසංගතය නවත්වන්න.ඉතින් මිනිස්සු හිතන් ඉන්නේ මේ රෝගය පැතිරෙන එක වලක්වන්න ෆෙයින්ව මරන්න අවශ්‍යයි කියලා.නමුත් ලූතර් ඒකට විරුද්ධ වෙනෝ මොකට ෆෙයින්ගේ එයාගේ අතිජාත මිත්‍රයා නිසා.ඉතින් ලූතර් දෙපාර්තමේන්තුවට පොරොන්දු වෙනවා මන් මේ වසංගතයට පිළියමක් සොයාගන්නවා කියලා.ඉතින් අද කොටසෙදි ලූතර් හිරෙන් නිදහස් කරලා කියන එක මාධ්‍ය අංශ වලින් දැනගන්නවා.ඉතින් ඒ ගැන කිසිම හෝඩුවාවක් නැති නිසා මාධ්‍යය ලූතර්ගේ පරණ පළහිලව්වක් ප්‍රසිද්ධ කරන්න ගන්නවා.ඒක කතාව බලලම දැනගන්න පුළුවන්.ඒවගේම අද කොටසේ අවසානයේදී පොලිසියෙන් ෆෙයින් ඉන්න තැන හොයාගන්නෝ.ඉතින් පොලිසියෙන් ෆෙයින්ව අල්ලගනීවිද? ඒක දැනගන්න අද කොටස නරඹලා ඉන්න වෙනවා.

හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

US
Download

V-Wars (2019) [S01 : E03] Sinhala Subtitle

Download: 1438

File size : 16.35 KB

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
10.0
56%
0%

Comments: 8

  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-01-02 at 3:05 pm
    Reply
    • pathum

      v_wars__2019___s01___e07 sub nadda machan ple thiyanavada

      2020-01-26 at 8:48 am
    • pathum

      v_wars__2019___s01___e07 sub nadda machan

      2020-01-26 at 8:51 am
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊

    2020-01-02 at 3:58 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරගෙන එමු…

    2020-01-03 at 12:17 am
    Reply
    • Malaka Prasad

      Ai bn vedio පිටපත dwnlod karanna bari

      2020-01-04 at 2:04 pm
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2020-01-04 at 9:26 am
    Reply
  • Malaka Prasad

    V wars ep 4 kawadada enne

    2020-01-07 at 4:40 pm
    Reply

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip