V-Wars (2019) [S01 : E07] Sinhala Subtitle

Published January 27th, 2020 by

ආයුබෝවන් හැමෝටම.ඉතින් අද හැමෝටම අරගෙන V-Wars කතාමාලාවේ පළමු කතා සමයේ හත්වන කොටසේ සිංහල උපසිරැසි.ඉතින් තව කොටස් තුනකට තමා උපසිරැසි ගේන්න තියෙන්නේ.ඉතින් ඒ කොටස් තුනට ඉක්මණට උපසිරැසි අරගෙන එන්න උත්සහ කරන්නම්.ඉතින් වැඩි කතාවක් නොකර ඉක්මණට අද කොටස පැත්තට යමු.

අද කොටස නම් කරලා තියෙන්නේ ‘The Night Is Darkening Round Me’ යන නමින්.ලබා ගෙන තිබෙන IMDb අගය 7.4කි.ඉතින් ඔයාලට කලින් කොටසෙදි මතක ඇති ලූතර් ඩෙස්ව ටෙරේසා එක්ක වෛද්‍ය පර්මුචී ගාවට යවනවා.නමුත් ඒ වන විට පර්මුචි පිසාචරයෙක් වෙලා හමාරයි.ඉතින් ඩෙස්ව බේරගන්න ඕන නිසාම ටෙරේසා පර්මුචීගේ ගොඳුරක් වෙනවා.ඉතින් අද කොටසෙදි සරලවම කිව්වොත් ලූතර් ඩෙස්ව හොයන්න උත්සහ කරනවා.ඒවගේම ඩෙස්ට හැදිලා තිබුණ රෝගයත් නිකන්ම හොද වෙලා යනවා වගේම මේ වන විට DNS එකෙන් පිසාචරයෝ මරන්න වෙනමම ක්‍රියාමාර්ගයක් යොදවලා.ඉතින් ඒක දැනගන්න අද කොටස නරඹලා ඉන්න වෙනවා.

හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

US
Download

V-Wars (2019) [S01 : E07] Sinhala Subtitle

Download: 1217

File size : 14.71 KB

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
6.1
56%
0%

Comments: 4

  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං සබ් එකට.. පටන් ගත්ත අනිත් tv seriesවලටත් සබ් දෙන්න ඉතුරු episodeවලට

    2020-01-27 at 8:20 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    2020-01-28 at 1:58 am
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-01-28 at 6:59 pm
    Reply
  • මයිකි

    Thanks bn sub ekata

    2020-02-08 at 4:32 am
    Reply

Leave a Reply to Sandaru Nimsara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip