The Vampire Diaries (2009) [S01 : E09] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subzlk හැමකෙනෙක්ටම. සියලු දෙනාටම සුභ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරන අතරම, මතකද මං කලින් උපසිරැසියෙදි කිව්වනෙ TV සීරීස් එකක් බාරවෙලා තියන බව.කලින් අපේ අඩවියෙන් මේකෙ කොටස් 8ක් දීල තියනවා, මම  අද අරගෙන එන්නෙ ඒකෙ 9වෙනි කොටස. දැන් ගොඩක් අය දන්නවා TV සීරීස් එක මොකද්ද කියල, මේ තමයි The Vampire Diaries. ලොවපුරා අති විශාල ජනප්‍රියත්වයක් දිනාගත්ත මේ කතාමාලාව ගැන මම අමුතුවෙන් ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය නෑය කියල මම හිතනවා. මට බාරවෙලා තියෙන්නෙ මේකෙ පළමු සීසන් එක. ඒ වගේම තවත් අය එකතු කරගෙන මේ මුළු කතාමාලාවම බොහොම ඉක්මනින් ඕගොල්ලො අතරට අරගෙන එන්නත් අපේ ඇඩ්මින් මණ්ඩලයේ අදහසක් තියනවා.

8 වෙනි කොටස ඕගොල්ලො අතට ලැබිල දැන් සෑහෙන කාලයක් ගිහින් නිසා මම පොඩ්ඩක් 8 වෙනි කොටස මතක් කරල ඉන්නම්, එතකොට පොඩි අමතක වීමක් වගේ තිබුණොත් ඒකත් මග අරවගෙන කතාවට ආයිත් එකතු වෙන්න පහසු නිසා.  ස්ටෙෆන්ගෙ උපන්දිනය දවසෙ ඔහුව මුණගැහෙන්න එනවා පරණම පරණ මිතුරියක්, ඒ තමයි ලෙක්සි. හැලොවීන් දිනයේ වුණ සිදුවීම් නිසා හිත් තැවුලෙන් ඉන්න එලේනා පුළුවන් තරම් උත්සාහ කරනවා ස්ටෙෆන්ගෙන් ඈත් වෙලා ඉන්න. නමුත් ලෙක්සි ඇයට යම් උපදෙස් ටිකක් දෙනවා ඒක මග අරවගන්න. ඔය අතරෙ විකීගෙ අතුරුදන්වීමත් එක්ක වෙන ජේමිගේ පුදුමාකාර වෙනස්වීම ඔහුගේ නැන්දාවන ජෙනාට ලොකු පුදුමයක්. හැබැයි ඒකට හේතුව ජෙරමිගෙ සහෝදරිය එලේනා වගේම කතාව නරඹපු ඕගොල්ලොත් හොඳින් දන්නවා, එනම් ඩේමන් තම චිත්ත ශක්තිය යොදාගෙන විකීට වූ සිදුවීම ජෙරමිගේ මතකයෙන් මකාදාපු එක නිසයි මේ වෙනස සිදුවුණේ කියල.

ඔය අතරේ ඩේමන් යනවනෙ බොනීගෙ පරම්පරාව සතුව තියන පලිඟු මාලයක් පස්සෙ. ඒක ආපහු ලබාගන්න ඔහු උදවු ගන්නෙ කැරොලින්ගෙන්. ඩේමන්ගෙ බලකිරීම නිසාම කැරොලින් උත්සාහ කරනවා මේ පලිඟුව නැවතත් ලබාගන්න. මතකනෙ ස්ටෙෆන් ලේ නොබිව්වට ඩේමන් එහෙම නෑ, ඩේමන් නගරය පුරා සිටිනවුන් තමන්ගේ ගොදුරු කරගනිමින් තමයි ඉන්නෙ. මේ නිසා ෂෙරීෆ් ෆෝබ්ස් ඇතුළු  වැම්පයර දඩයම්කාර රහස් සංවිධානෙ මේකට වගකිවයුත්තා හොය හොය ඉන්නෙ.  මේ නිසා ඩේමන් කරන්නෙ මේ ලේ බොන කෙනාව අල්ලල දෙන්න උදවු කරන්න තමන්ට පුළුවන් කියල ෆෝබ්ස්ට කියන එක. සැබෑ ලේ බොන්නා ඩේමන් බව නොදන්න ෆෝබ්ස් එකඟ වෙනවා ඩේමන්ගෙ උදවු ගන්න. අවසානයේදී ඩේමන් කපටිකමෙන් ලෙක්සිව  වරදකාරිය කරල ඇයව මරල දානවා. ඔන්න ඔතනින් තමයි 8 වෙනි කොටස අවසන් වෙන්නෙ.. අද එතැන් සිට… එහෙනම් මං ගියා …හමුවෙමු ඊලඟ කොටසෙන්….

පිටපත:- සම්පූර්ණ පළමු සීසන් එකේම ඩිරෙක්ට් ලින්ක් එකක් දීල තියෙන්නෙ. එතනින් අදාළ කොටස ඩවුන්ලෝඩ් කරගන්න.

 

7.8
IMDB

Year : 2009–2017

Actors : paul wesley, ian somerhalder, kat graham, candice king

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 5958
  • File Size : 21.889KB
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    එලම?? ගින්දරවගේ පටන් අරන් තියෙන්නෙ?
    උපසිරැසියට තුති සසහෝදරයා
    ඔබට ජය???

    2017-12-27 at 6:48 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, පසිඳු 🙂

      2017-12-27 at 10:00 pm
  • Dinesh Rukmal User
    Windows 7Chrome 63

    ජයමවේවා ඔහොම යන්

    2017-12-27 at 6:48 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, දිනේෂ් 🙂

      2017-12-27 at 10:01 pm
  • Sandun Unregister User
    Android 5.1Chrome 62

    Niyamai saho..

    2017-12-27 at 8:29 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, සඳුන් 🙂

      2017-12-27 at 10:01 pm
  • KAVINDA GAMAGE Unregister User
    Windows 7Chrome 57

    බොහෝම ස්තුතියි අපිට බලන්න මේ වගේ සුපිරි ටීවී සීරියස් අරගෙන එනවට .

    2017-12-27 at 11:05 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, කාවින්ද 🙂

      2017-12-27 at 10:01 pm
  • kushani sanjula User
    Windows 10Chrome 63

    බලාගෙන ඉදියේ මේකට සබ් එක දෙනකම් !! තැන්ක්ස්
    එල සහෝ දිගටම දෙන්න

    2017-12-27 at 11:13 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, කුෂාණි 🙂

      2017-12-27 at 10:02 pm
  • kasun rachintha Unregister User
    Windows 10Opera 49

    trnx bro okata sub enakan hitiye . anith tikath digatama karagena yamu

    2017-12-27 at 12:03 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, කසුන් 🙂

      2017-12-27 at 10:02 pm
  • jhon snow User
    Windows 10Chrome 43

    ela ela sahoo

    2017-12-27 at 2:22 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, jhon snow 🙂

      2017-12-27 at 10:03 pm
  • Laksahan Unregister User
    Android 5.1Chrome 62

    Thanks sub ekata

    2017-12-27 at 6:47 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, ලක්ෂාන් 🙂

      2017-12-27 at 10:03 pm
  • Sanju Unregister User
    Windows 8Chrome 63

    apo make season 8 wala wage sub ana kota api haramitan thamai balanna wanne

    2017-12-27 at 8:00 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      Oh ,Dont worry, Sanju . We’ll finish it, before you got old ?

      2017-12-27 at 10:06 pm
  • pawan Unregister User
    Windows 10Chrome 63

    sira kathava bro

    2017-12-27 at 9:46 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, පවන් 🙂

      2017-12-27 at 10:03 pm
  • danu Unregister User
    Windows 7Opera 49

    ado digatama diyan bn oka man asama ekak ela sahoo ubata jaya wewa magadinam nawaththana epa….

    2017-12-29 at 10:44 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බයවෙන්න එපා, දනූ. ඉවරකරලම තමයි නවතින්නෙ.

      2017-12-30 at 12:40 am
  • Roshan Unregister User
    Windows 7Chrome 63

    budu ammo thnxx sabata mcnn.plz mulu season ekatama sub diyan..jaya wewa….

    2017-12-29 at 3:41 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      අනිවාර්යයෙන්ම දෙනවා. බොහොම ස්තූතියි 🙂

      2017-12-30 at 12:40 am
  • Lakshan Sameera
    Windows 7Firefox 58

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

    2018-03-18 at 6:44 am
  • sub ekata thanks saho…

    2018-12-22 at 7:07 am
  • oshan_1 User
    Android 5.1Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

    2019-03-05 at 9:38 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *