Vampire Knight (2008) [S01 : E02] Sinhala Subtitle

/

කලින් එපිසෝඩ් එක බලපු හැමෝටම ස්තුතියි. ඒ වගේම මං ආයෙ කතාව ගැන ස්පොයිල් කරන්නෙ නැ ඔයාලටම බලලා තේරුම් ගන්න පුලුවන් නිසා. ඔයාලා දැක්ක විදියට කතාවෙ, Bloody Rose(බ්ලඩී රෝස්) කියලා තුවක්කුවක් තියෙනවා.මේක ඇන්ටි වැම්පයර් වෙපන් එකක් මේකෙන් කරන්නෙ වැම්පයර්ලා මරන එක නමුත් මේකෙන් සාමාන්ය මිනිස්සුන්ට පොඩි සීරිමක්වත් කරන්න බැහැ.ඒකෙ තියෙන විශේශ බුලට් වලින් වැම්පයර්ලා විතරක් මරලා දාන්න පුලුවන්. ඊලගට, Blood Tablet(බ්ලඩ් ටැබ්ලට්)එකෙන් වෙන්නෙ මිනිස් රුදිරය වෙනුවට වැම්පයර්ලට බාවිතා කරන්න පුලුවන් ආදේශකයක්.ඒකෙන් මිනිස් රුදිරය තරන් නැවුම් හැගීමක් වැම්පයර්ලට ලබා දෙන්නෙ නැති උනාට වැම්පයර්ලගෙ ලේ පිපාසය මේ බ්ල්ඩ් ටැබ්ලට් එකෙන් නිවලා දාන්න පුලුවන්. ඒවගේම සුපුරුදු විදියට mp4upload ,meganz ලින්ක් දීලා තියෙනවා අදාල පිටපත ඩව්න්ලෝඩ් කරගන්න. ඩව්න්ලෝඩ් කරන විදිය ගැන ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් කරන්න.ඉස්සරහටත් කතාව දිගටම රසවිදින්න කියලා ඉල්ලනවා.

7.5
IMDB

Year : 2008

Actors : Yui Horie, Mamoru Miyano, Laura Bailey, Troy Baker

Yuki Cross, along with her best friend Zero, attempts to keep the peace between humans and vampires at Cross Academy, but personal issues soon threaten the situation.

2021-08-01 09:33 pm
Junior Subtitler

Movies

0

Tv Episodes

14

  • Download : 308
  • File Size : 10.83KB
  • පසිදු සාරංග
    Windows 7Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි.

    2019-11-19 at 7:43 am
  • Kavindu Dilanka Unregister User
    Windows 7Chrome 78

    sub ekta thanks

    2019-11-19 at 7:51 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    2019-11-19 at 5:53 pm
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 78

    thanks for sub

    2019-11-20 at 12:18 am
  • Madusha Unregister User
    Windows 10Opera 64

    සබ් එකට ස්තූතියි

    2019-11-20 at 8:20 am
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට ❤👍.. සීසන් දෙකේම එපිසෝඩ්වලට සබ් දෙන්න 😊..
    ජය වේවා.! 👊

    2019-11-20 at 11:48 am
  • chanu mikhail Unregister User
    UbuntuFirefox 70

    බොහොම ස්තුතියි

    2019-11-21 at 4:48 am
  • Denuwan121 User
    Windows 8.1Chrome 78

    thanks for sub

    2019-11-21 at 7:51 am
  • kasun Unregister User
    Windows 10Chrome 78

    thanks maleeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    2019-11-21 at 10:28 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *