Vampire Knight (2008) [S01 : E04] Sinhala Subtitle

/

පෙර කතාංගයන් නැරැඹූ සියල්ලන්ටම ස්තූතියි.
යුකී දැනගත්තා පෙර කතාවෙදි සීරෝ කියන්නෙ වැම්පයර් කෙනෙක් කියලා.
වැම්පයර් කෙනෙක් ඩේ ක්ලාස් එකක ඉන්න එක අනතුරුදායකයි.ඒ වගේම පියෝබ්ල්ඩ් කෙනෙක් හැපුවොත් විතරයි මනුශ්යෙක් ලෙවල් E(Ex-Human) වැම්පයර් කෙනෙක් බවට පත් වෙන්නෙ.සීරෝ හපන්න ඇත්තෙ මොන පියෝබ්ල්ඩ්ද?

මේ දේවල් දැනගන්න කතාව එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා.සුපුරුදු විදියට mp4upload,meganz ලින්ක් දීලා තියෙනවා පිටපත ඩව්න්ලෝඩ් කරගන්න.ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.ඉදිරියටත් කතාව එක්ක සම්බන්ද වෙලා ඉන්න කියලා ඉල්ලනවා.

7.5
IMDB

Year : 2008

Actors : Yui Horie, Mamoru Miyano, Laura Bailey, Troy Baker

Yuki Cross, along with her best friend Zero, attempts to keep the peace between humans and vampires at Cross Academy, but personal issues soon threaten the situation.

2021-08-01 09:33 pm
Junior Subtitler

Movies

0

Tv Episodes

14

  • Download : 249
  • File Size : 9.524KB
  • පසිදු සාරංග
    Windows 7Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    2019-11-20 at 2:58 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. අනිත් එපිසෝඩ්වලටත් ඉක්මනට සබ් එක ගේමු 👊..
    ජය වේවා.!

    2019-11-20 at 3:15 pm
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 78

    thanks for sub

    2019-11-20 at 5:43 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් මේ වගේම දෙමු….

    2019-11-20 at 7:11 pm
  • Madusha Unregister User
    Windows 10Opera 64

    බොහොම ස්තූතියි උපසිරැසියට

    2019-11-20 at 8:47 pm
  • chanu mikhail Unregister User
    UbuntuFirefox 70

    බොහොම ස්තුතියි

    2019-11-21 at 4:54 am
  • kasun Unregister User
    Windows 10Chrome 78

    ubanam pata porak bnnnnnnnnnn

    2019-11-21 at 10:26 am
  • kavinda Unregister User
    Windows 7Chrome 69

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

    2019-11-21 at 12:59 pm
  • Denuwan121 User
    Windows 8.1Chrome 78

    thanks for sub

    2019-11-21 at 4:34 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *