Vampire Knight (2008) [S01 : E08] Sinhala Subtitle

/
Gunshot of Grief
කොහොමද ඉතින් අවුරුදු දෙකකට විතර පස්සෙ මට මේකෙ අප්ඩේට් එකක් කරන්න පුලුවන් උනෙ ? පෞද්ගලික ප්‍රශ්න වගයක් ඇවිත් සබ් ටික හදාගන්න බැරි උනෙ. දැන් බය වෙන්න එක දිගට සීසන් දෙකම ඉවර වෙනකම් වැම්පයර් නයිට් කතා මාලාව මන් දිගටම දීලා ඉවර කරනවා. ?

මෙතන ඉදන් දිගටම බලමු එහෙනම් ? සමාවෙන්න හැමෝම. ?

ආ අනික කියන්න ඕන Animepahe කියන සයිට් එකෙ හුගක් mb අඩුවෙන් වැඩි කොලිටියකින් ඔයාලට ඇනිමෙ ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. ඒකෙ පිටපතට ගැලපෙන්න තමා මන් සබ් දන්නෙ. ඩව්න්ලෝඩ් ලින්කුත් දීලාතියෙන්නෙ ඩව්න්ලෝඩ් කරද්දි ගැටලු මතුවෙනවනම් කමෙන්ට් එකක් දාන්න.

7.4
IMDB

Year : 2008

Actors : Yui Horie,Mamoru Miyano,Daisuke Kishio,Jun Fukuyama

With Yui Horie, Mamoru Miyano, Daisuke Kishio, Jun Fukuyama. Yuki Cross, along with her best friend Zero, attempts to keep the peace between humans and vampires at Cross Academy, but personal issues soon threaten the situation.

2021-08-01 09:33 pm
Junior Subtitler

Movies

0

Tv Episodes

14

  • Download : 133
  • File Size : 8.744KB
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 90

    Welcome back dear !! ..

    2021-05-05 at 6:40 pm
    • Gayani Diaz Junior Subtitler
      Android 10Chrome 80

      Thank you..සයිට් එක හුගක් වෙනස් වෙලා මන් ඊමෙල් එකට යව්වෙ සබ් ටික පස්සෙ දන්නෙ සයිට් එකෙන්ම අප්ලෝඩ් කරන්න ඕන කියලා:grimacing:

      2021-05-05 at 6:51 pm
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 90

      2018 ඉදලාම එහෙම තමා .
      මේක බලන්න

      2021-05-06 at 12:30 pm
  • Supun Kaushalya Unregister User
    Android 10Chrome 81

    කාලෙකට පස්සේ… තෑන්ක්ස් සබ් එකට

    2021-05-06 at 12:35 am
  • chanu mikhail Unregister User
    LinuxOpera 76

    thank u:grin:

    2021-05-07 at 3:14 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *