Vanished: Left Behind – Next Generation (2016) Sinhala Subtitle

Published March 14th, 2017 by

සුබ දවසක් යාළුවෝ හැමෝටම.ඉතිං වෙනදා වගේම අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ තවත් ඔයාලා බලන් හිටපු ලස්සන ෆිල්ම් එකකට සිංහල සබ් එකක් අරගෙන.Baar Baar Dekho චිත්‍රපටයෙන් පස්සේ තවත් හිංදි චිත්‍රපටයක් සදහා උපසිරැසියක් ලියන අතරමගදි තමයි මේක කරන්න තීරණය කලේ.මේක මගේ 7 වෙනි සිංහල උපසිරැසිය.මේ පාර අරන් ආවේ ටිකක් කුතුහලය දනවන චිත්‍රපයක්.චිත්‍රපටය නිකුත්වුණේ 2016 සැපිතැම්බර් 28 වෙනිදා.චිත්‍රටය නම් කරලා තියෙන්නේ Vanished left Behind Next Generation 2016 කියලයි.

මේකෙ කථාව නම් විකක් අමුතුයි.ලෝකයේ මිනිස්සු හිටිහැටියේ අතුරුදහන් වෙන්න ගන්නවා.කවුරුත් දන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා. ඉතිං නගරයක ජීවත් වන ගැබී නම් තරුණියකගේ දෙමව්පියනුත් මේ විදිහට අතුරුදහන් වෙනවා.ගැබී එයාගෙ නංගි එක්ක තනිවෙනවා. ඒත් වෙන දේ ගැන ගැබීට අදහසක් නෑ.ඒත් එයා පස්සේ මොකක්ද මේ සිද්දවෙන්නේ කියලා හොයලා බලන්නයි එයාගේ අම්මා තාත්තා හොයන්නයි මහන්සි වෙනවා.ඒ අතරෙදි මෙයාට යාළුවො දෙන්නෙකුත් එකතුවෙනවා උදවුවට. ජීවිතාරක්ෂාව වෙනුවෙන් මේ අය පැනලා යද්දි බොහෝ කරදර වලටත් මුහුණ දෙනවා.ඉතිං එයාලා කොහොමද ඒවාට මුහුණ දෙන්නේ කියලා දැනගන්න චිත්‍රපටය නරඹන්න කියලා ආරධනා කරනවා.ගැබීට එයාගෙ දෙමව්පියෝ හමුවෙයිද?මොකක්ද මේ අභිරහස?එන්න.නරඹන්න.ඔබේ අදහස් මා ඉතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා.

Spoiler Warning : After a billion people vanish, Gabby, a 15-year-old girl, suddenly has to take care of her little sister. Gabby, her sister, and two teens vying for her attention try to figure out what happened as they survive in a new world…

US

Isuru Dananjaya

TV EPISODES : 22
MOVIES : 15
3.6
0%
0%

Comments: 6

  • kavisha

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    ජය වේවා…

    2017-03-15 at 1:17 am
    Reply
  • Janaka Bro

    Patta mcn…supiri…maath download karala thibbe…
    Thanx bro sub akata…

    2017-03-15 at 1:27 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-03-15 at 9:57 am
    Reply
  • Dasan Sanoj

    Niyamai mcn…thnx…

    2017-03-26 at 8:45 am
    Reply
  • ranga

    Torrent link daapan mcho

    2017-04-07 at 9:37 pm
    Reply
  • අසිත

    elama saho thanks

    2017-05-14 at 6:59 pm
    Reply

Leave a Reply to අසිත Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip