Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitle

Published May 20th, 2019 by

 

Vanishing Time : A Boy Who Rettrurned (2016)

සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම.කලින් චිත්‍රපට දෙකක් කලා දෙකම ඉංග්‍රීසි, ඉතිං වෙනසකටත් එක්කමේ පාර අරගෙන ආවෙ කොරියන් ෆිලුමක්. මේක 2016 වසරේ නොවැම්බර් 16 තමයි තිරගත වෙලා තියෙන්නෙ. ටිකක් හොයාගෙන යනකොට මේක ඇත්තම කතාව නොවුනත් පොඩි සිදුවීමක් මේ චිත්‍රපටය නිර්මානය කරන්න පාදක කරගෙන තියෙන බව තමයි කියවෙන්නෙ. විනාඩි 129 ක දාවන කාලයකට හිමිකම් කියන මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ආදායමක් උපයාගෙන තියෙනවා. මේ චිත්‍රපටය IMDB 7.3 ඉහල අගයක් දිනාගෙන තියෙනවා. ටිකක් සංවේදී නිර්මාණයක්...

වැඩි කතා ඕනෙ නෑ චිත්‍රපටියෙ නම පොඩ්ඩක් බැලුවම හිතාගන්න පුලුවන්නෙ මේකට කාලය සම්බන්ධයි කියල. ලොකු ආදර අන්දරයක් මේ කාල නැවතුමේ දිගහැරෙනවා. කාලය එක පාරම නැවතුනොත් කොහොමද? ළමුන් කිහිප දෙනෙක් වටා තමයි කතාව දිග හැරෙන්නෙ, කාල නැවතුමෙන් පස්සෙ මේ ජීවිත වලට මොනව වේවිද? ආදරය නොනැසී පවතීද? චිත්‍රපටය නරඹන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් සුබ දවසක්!

US

Download Links:

Download Direct 720P පිටපත Download Torrent 720P පිටපත

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
7.3
0%
0%

Comments: 22

  • Thamod Godakanda

    බොහොම ස්තූතියි උපසිරැසියට.

    2019-05-20 at 8:30 pm
    Reply
    • Thamod Godakanda

      සහෝ YOUTUBE එකේ trailer එක direct link එකේ තියෙන්නේ.

      2019-05-20 at 8:43 pm
    • පසිදු සාරංග

      Updated.

      2019-05-21 at 7:19 am
  • buddika manaram

    ehma gana baha ne

    2019-05-20 at 9:32 pm
    Reply
  • isuru_6

    thanks machan……..

    2019-05-20 at 10:11 pm
    Reply
  • kavinda

    ලස්සන කථා වගේ බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    2019-05-21 at 1:51 pm
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-05-21 at 2:46 pm
    Reply
  • buddika manaram

    puluwannam mekata sub eka dennako
    What.Men.Want.2019

    2019-05-21 at 9:48 pm
    Reply
  • Bawantha Madushan Jayasooriya

    ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම..

    2019-05-21 at 10:53 pm
    Reply
  • samadhi

    ai me film download link eka denne neththe

    2019-05-22 at 8:44 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      ඇඩ්මින්ලා ප්‍රශ්නය විසදයි. එතකල් ගූගල් වලින් bluray කොපියක් අරගන්න.

      2019-05-23 at 6:37 am
    • පසිදු සාරංග

      දැන් හරි…

      2019-05-23 at 9:58 am
  • samadhi

    අනේ කොහොමද මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න බැරි

    2019-05-24 at 7:19 pm
    Reply
  • samadhi

    thank you brother

    2019-05-25 at 7:16 pm
    Reply
  • Jayasanka

    Thanks macho.

    2019-05-28 at 10:32 pm
    Reply
  • Milinda Priyalal

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි

    2019-07-08 at 8:45 pm
    Reply
  • superman

    සබට ස්තූතියි.

    2019-08-08 at 10:45 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    2020-08-03 at 6:58 pm
    Reply
  • Randombage Srimal

    Download karanna ba torrent/derect dekama ganna bane puluwannam kauru hari link ekak danna.

    2020-09-23 at 12:37 am
    Reply

Leave a Reply to samadhi Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip