Vikings (2013) [S05 : E09] Sinhala Subtitle

/

ඔන්න යාලුවනේ අද මම 9 වෙනි කොටස ගෙනාවා.තව ඒක කොටසයි තියෙන්නේ ඉටපස්සේ Mid Season break එකක් තියෙනොනේ . එකත් මතක් කරන ගමන් කතාව පැත්තට හැරෙමු.
ගිය කොටසේදී මතකනේ අයිවර් යුද්ධයෙන් පැරදුණා.ඒ වගේම ෆ්ලොකි අලුත් දුපතත් හොදට හදාගෙන යනවා.ඔයාලා දන්නවා අයිවර් ලේසියෙන් අත අරින කෙනෙක් නෙමෙයිකියලා.ඉතීම් අයිවර් මේ ආයේ මොනා කරයිද? ඇත්තටම අපි හිතුවෙවත් නැති දෙයක් තමයි වෙන්නේ.. අයිවර් එක්ක එකතු වෙන්නේ කව්ද?ඒක දැනගන්න අද කතාව බලන්නම වෙනවා. හොදයි එහෙනම් මීලග කොටසෙන් හමු වෙමු.

 ඔබට ජය!

The army leaders consider their options in the aftermath of the battle. In Floki’s camp, all hopes of binding the community together are dashed as tragedy unfolds.

8.6
IMDB

Year : 2013

Actors : Gustaf Skarsgård, Katheryn Winnick, Alexander Ludwig, Travis Fimmel

The world of the Vikings is brought to life through the journey of Ragnar Lothbrok, the first Viking to emerge from Norse legend and onto the pages of history - a man on the edge of myth.

2020-09-15 08:51 pm

Movies

1

Tv Episodes

49

  • Download : 3940
  • File Size : 15.614KB
  • Sub Update :2020-07-13
  • Subhash pushpakumara Unregister User
    Android 5Chrome 63

    නියමයිනේ එනකම් හිටියේ

    2018-01-19 at 1:39 pm
  • Subhash pushpakumara Unregister User
    Android 5Chrome 63

    Season එක ඉවර වෙන්නෙනෑ.. mid season break එකක් …

    2018-01-19 at 1:42 pm
  • K.sudassana himi Unregister User
    Android 6Chrome 63

    Niyamai….jaya pathanawa

    2018-01-19 at 1:50 pm
  • Rukmaal / Sachin Unregister User
    Windows 7Chrome 63

    thanks alot mcn

    2018-01-19 at 2:09 pm
  • gayan Unregister User
    Windows 8.1Chrome 58

    bohoma sthuthi saho..

    2018-01-19 at 2:29 pm
  • Shan Gamage User
    Android 7UC Browser 11.4

    Thanks brother

    2018-01-19 at 2:52 pm
  • Lahiru Sampath User
    Windows 10Chrome 63

    thnks bro godak pin………..

    2018-01-19 at 4:27 pm
  • Ranjan kumar Unregister User
    Windows 8Chrome 57

    thank u bro

    2018-01-19 at 9:16 pm
  • Kalpajith Unregister User
    Android 6Chrome 50

    Fatta machn… tnx kollo

    2018-01-20 at 8:44 am
  • buddhika Unregister User
    Android 4.4Chrome 63

    Tnks saho sub ekata

    2018-01-20 at 3:34 pm
  • Kavindu Lakshan User
    Windows 10Chrome 63

    Thankx mchan dan Tv series wala subs ganna tina ekama pot eka Subz.lk Good work machn …

    2018-01-21 at 9:30 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *