Published
December 6th, 2018 by
පසිදු සාරංග
ඔන්න යාලුවනේ අද මම අරන් ආවේ වයිකින්ග්ස් කතා මාලාවේ 12 වෙනි කොටස. කතාව ගැන කිව්වොත් කලින් කොටසේ මතක ඇතිනේ බියෝන්, ලගතා, ටොර්වී, ඌබේ හේමුන්ඩ් එක්ක එංගලන්තෙට යනවා. ඒ වගේම රෝලෝ ආයෙමත් ෆ්රෑන්ක් වලට යනවා. ෆ්ලොකි ටත් ඉතින් ප්‍රශ්න වල නිමාවක් නැහැ නේ. ඒ වගේම අයිවර් තාම ලගතාව මරන්න බලාගෙන ඉන්නේ ඉතින් අද කොටස මොනා වේවිද? හේමුන්ඩ් ලගතටයි බියෝන්ටයි ද්‍රෝහී වෙයිද?එංගලන්තෙට ගිහින් මිනිහගේ හිත වෙනස් වෙයිද? අයිවර් ඊළගට මොනා කරයිද? ඉතින් මේ ඔක්කොම දැනගන්න ඔයාලට මේ කොටස බලන්නම වෙනවා. මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය!
පසිදු සාරංග
TV EPISODES :
49
MOVIES :
1
8.6
93%
74%
Comments: 6
Leave a Reply to prasa Cancel reply
Search
Login
prasa
dapu gaman esanin.thanks mcn
Shan Niluksha
Ohomama digatama demu sahoo..
Sameera Chandrasena
සබට තුති <3
Samitha
Thnkz bro
K.sudassana himi
Niyamai …kisi website ekak mechchara ikman na..theruwan saranai
VinoD
එලහ්……..👍