Vikings (2013) [S05 : E12] Sinhala Subtitle

Published December 6th, 2018 by

ඔන්න යාලුවනේ අද මම අරන් ආවේ වයිකින්ග්ස් කතා මාලාවේ 12 වෙනි කොටස. කතාව ගැන කිව්වොත් කලින් කොටසේ මතක ඇතිනේ බියෝන්, ලගතා, ටොර්වී, ඌබේ හේමුන්ඩ් එක්ක එංගලන්තෙට යනවා. ඒ වගේම රෝලෝ ආයෙමත් ෆ්‍රෑන්ක් වලට යනවා. ෆ්ලොකි ටත් ඉතින් ප්‍රශ්න වල නිමාවක් නැහැ නේ. ඒ වගේම අයිවර් තාම ලගතාව මරන්න බලාගෙන ඉන්නේ ඉතින් අද කොටස මොනා වේවිද? හේමුන්ඩ් ලගතටයි බියෝන්ටයි ද්‍රෝහී වෙයිද?එංගලන්තෙට ගිහින් මිනිහගේ හිත වෙනස් වෙයිද? අයිවර් ඊළගට මොනා කරයිද? ඉතින් මේ ඔක්කොම දැනගන්න ඔයාලට මේ කොටස බලන්නම වෙනවා. මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය!

US
Download

Vikings (2013) [S05 : E12] Sinhala Subtitle

Download: 2783

File size : 17.44 KB

පසිදු සාරංග

TV EPISODES : 49
MOVIES : 1
8.6
93%
74%

Comments: 6

  • prasa

    dapu gaman esanin.thanks mcn

    2018-12-06 at 8:56 pm
    Reply
  • Shan Niluksha

    Ohomama digatama demu sahoo..

    2018-12-06 at 9:23 pm
    Reply
  • Sameera Chandrasena

    සබට තුති <3

    2018-12-07 at 12:14 pm
    Reply
  • Samitha

    Thnkz bro

    2018-12-07 at 12:53 pm
    Reply
  • K.sudassana himi

    Niyamai …kisi website ekak mechchara ikman na..theruwan saranai

    2018-12-07 at 4:32 pm
    Reply
  • VinoD

    එලහ්……..👍

    2019-01-30 at 6:09 pm
    Reply

Leave a Reply to Sameera Chandrasena Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip