ඔන්න යාලුවනේ අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 18 වෙනි කොටස.අද කතාව නම් කරලා තියෙන්නේ Baldur කියලා.ඔව් ඔව් අයිවර් ගේ පුතාට දාන්න ඉන්න නම තමයි.ඉතින් එකෙන් ඔයාලට හිතාගන්න පුළුවන්නේ අද කතාවේ මොකක් වෙයිද කියලා.මේ කොටසට IMDB අගය 8.9 ලැබිලා තියෙනවා
හොදයි අපි කලින් කතාව පොඩ්ඩක් මතක් කලොත් කලින් කතාවේ නොහිතපු දෙකට ෆ්ලොකිට මුහුණ දෙන්න වුණා.ඒ වගේම ඒ දුපතේ හිටපු එකම ෆ්ලොකිට හිතවත් ජෙටිල් ගේ දුවත් මැරුණා කන්දෙන් පැනලා.ඒ වගේම අයිවර් හැවිට්සේර්ක්ව යැව්වා ඔලාෆ් රජුව හම්බෙන්න එංගලන්තට යන්න එකතු වෙන්න.බියෝන්ටත් සැබෑ ආදරේ හම්බුනා මතකනේ ඒ වගේම හැරල්ඩ් රජු එකගවුනා බියෝන් එක්ක අයිවර් ට පහර දෙන්න.ඉතින් අද කොටසේ මොනාද වෙන්නේ කියලා දැනගන්න බලන්නම වෙනවා.
මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ඔඩින් දෙවි පිහිටයි!
පසිදු සාරංග
Comments: 4
Leave a Reply to Gayan Cancel reply
Search
Login
Sameera Chandrasena
සබට තෑන්ක්ස් සහෝ!
ඔඩින් දෙවි පිහිටයි😂 ( මගෙ ලිපියෙන් ඉස්සුවා නේද වචනෙ xD )
Kavisha Methruwan
IDK සීන් එකේ ඉන්න 😂😂
Gayan
Sabata thankzzz
VinoD
එලහ්……..👍