Vikings (2013) [S06 : E04] Sinhala Subtitle

/

අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතාවේ හතරවන කොටස. අද කොටස නම් කරලා තියෙන්නේ All the Prisoners කියලා ඒ වගේම මේ කොටසට imdb අගය 8.3ක් හිමි වෙලා තියෙනවා.. හොදයි අපි කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලට මතක ඇති බියෝන් ඔලාෆ් රජු එක්ක යුද්ධෙට යනවා. ඒ වගේම බියෝන් නොහිතපු විදියට ඔලාෆ් රජු ඔවුන්ට පහර දෙනවා ඒ වගේම බියෝන්ට පසු බහින්න වෙනවා.. ඔයාලා දකින්න ඇති ඔලාග් කුමරු ඔහුගේ සහෝදරයාට කරපු දේ? ඉතීන තමන්ගේ සහෝදරයාට එහෙම දෙයක් කරන්න පුලුවන්නම් අයිවර්ට මොනා නොකරයිද ද්‍රෝහී වුනොත්? ඒ වගේම ඔලාග් කියනවා කැටගට් වලට පහර දෙනවා කියලා. ඒ වගේම ඔයාලට මතක ඇති ලගතාත් නැවත ගේමට බහින්න හදන්නේ. ඉතින් අද කොටසේ මොනා වේවිද? ලගතාට කොල්ලකරුවන්ට එරෙහිව සටන් කරලා දිනන්න පුළුවන් වේවිද? බියෝන් මොනා කරයිද ? ඔලාග් අයිවර් සමග එකතු වෙලා මීලගට මොනා කරයිද කියල දැනගන්න අද කොටස බලන්නම වෙනවා. මීලග කොටසෙන් හමුවන තුරු ඔබට ජය!

8.6
IMDB

Year : 2013

Actors : Katheryn Winnick, Gustaf Skarsgård, Alexander Ludwig, Georgia Hirst

Vikings transports us to the brutal and mysterious world of Ragnar Lothbrok, a Viking warrior and farmer who yearns to explore - and raid - the distant shores across the ocean.

2020-09-15 08:51 pm

Movies

1

Tv Episodes

49

  • Download : 62137
  • File Size : 17.538KB
  • Sub Update :2021-08-07
  • Idt Unregister User
    Android 9Opera 53

    පට්ට්ම ස්තූතිය සහෝ සබ් එකට

    2019-12-19 at 8:26 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *