Vikings (2013) [S06 : E05] Sinhala Subtitle

Published January 2nd, 2020 by

අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 5ස් වෙනි කොටස.. සති දෙකකින් පස්සේ තමයි වයිකින්ග්ස් මේ කොටස ආවේ.. ඉතින් අද කොටස නම් කරලා තියෙන්නේ The Key කියලා ඒ වගේම මේ කොටසට imdb 7.9ක අගයක් ලැබිලා තියෙනවා.
කලින් කොටස ගැන මතක් කලොත් කලින් කොටසේ ඔයාලට මතක ඇති අයිවර් ඩිර්ව බේරාගන්න සැලැස්මක් තියෙනවා වගේ පෙන්නුවා. ඒ කියන්නේ අයිවර්ට ඕනේ ඔලෙග් කුමරුවා කොහොම හරි අයින් කරලා දාන්න ඒ වගේම ඔයාලට පේනවානේ අයිවර් පුංචි ඊගොර් කුමරුට සමීප වෙනවා.. ඒ වගේම ඔලාෆ් රජු විසින් බියෝන්ව නොර්වේ වල රජු ලෙස පත් කරන්න හදනවා.. ඒ කියන්නේ මුළු නොර්වේ වලටම එක රජෙක්. ඒ වගේම ලගතාගේ ගමට ආයේ කොල්ලකරුවන් පහර දෙනවා ලගතලා දින්නා වුනත් බියෝන්ගේ පුතා ඒ පහර දීමේදී මැරෙනවා. ඉතින් මේ කොල්ලකරුවන් ආයේ එයිද? ලගතා මොනා කරයිද ඊලග සැරේ? අයිවර් මොනා කරයිද? ඩිර්ව බෙරාගනිවිද? බියෝන් රජ වෙයිද? කියලා බලන්න අද කොටස බලන්නම වෙනවා. මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය..

US
Download

Vikings (2013) [S06 : E05] Sinhala Subtitle

Download: 36247

File size : 15.33 KB

පසිදු සාරංග

TV EPISODES : 49
MOVIES : 1
8.6
93%
74%

Comments: 4

  • kasun_6

    Adooo patta fast neeee.

    2020-01-02 at 10:10 pm
    Reply
    • kasun_6

      puluwannam webrip akathama sub karamu.

      2020-01-02 at 10:11 pm
  • Idt

    Tnx bro sub ekata

    2020-01-02 at 11:46 pm
    Reply
  • Ashan

    Ela machan.good luck❤😎

    2020-01-04 at 12:21 am
    Reply

Leave a Reply to Ashan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip