Vikings (2013) [S06 : E09] Sinhala Subtitle

Published January 30th, 2020 by

මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගේ අවසානය!

අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 9 වෙනි කොටස මේ කොටස නම් කරලා තියෙන්නේ Resurrection කියලා ඒ වගේම මේ කොටසට imdb අගය 8.6 හිමිවෙලා තියෙනවා. කලින් කොටස ගැන මතක් කලොත් කලින් කොටසේ ඔයාලට මතක ඇති බියෝන් හැවිට්සෙර්ක්ව පණපිටින් පුච්චන්න යනවා ලගතාව මරපු නිසා.. ඒ වගේම කොහොම හරි බියෝන් ඒ දඩුවමෙන් ඔහුව අත හැරලා ඔහුව කැටගට් වලින් එලවනවා.. ඒකනම් හොද අදහසක් නෙමෙයි වගේ. කොහොම වුනත් රැග්නාගේ පුතාලානේ. ඒ වගේම අයිවර්ගෙත් යටි සැලැස්මක් යනවා ඔලෙග් කුමරුව පලවා හරින්න. ඉතින් ඔය දේවල් තමයි කලින් කොටසේ වුනේ.අද කොටසත් බලන්න කියන ගමන්. මීලග කොටසෙන් හමුවෙමු.. ඊලග කොටස තමයි මිඩ් සීසන් එකේ අවසාන කොටස..ජය

US
Download

Vikings (2013) [S06 : E09] Sinhala Subtitle

Download: 13695

File size : 15.67 KB

පසිදු සාරංග

TV EPISODES : 49
MOVIES : 1
8.6
93%
74%

Comments: 4

  • Sam

    Thanks brooooooooooooooooooooo

    2020-01-31 at 1:47 am
    Reply
  • Amil Gamage

    Thanks For Sub

    2020-01-31 at 6:19 am
    Reply
  • Achi

    Thank bokka.ආදරෙයි

    2020-02-07 at 12:15 pm
    Reply
  • Dilshanuchira

    season 1 wala wage sub ganne khmda

    2020-08-09 at 8:06 am
    Reply

Leave a Reply to Amil Gamage Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip