ඔන්න යාලුවනේ මම ආස කරපු සිංහල උපසරැසි කරන්න ආසාවෙන් හිටපු කතාවක් තමයි Vikings කියන්නේ.ගොඩක් අයගේ ඉල්ලීමක් මත මම Vikings Season 5 ඉදන් උපසිරැසි දෙන්න පටන් ගත්තා.මේ වගේ කතාවක් උපසිරැසි නැතුව බලනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් ඉතින් මම ඔයාලට අද දෙන්නේ Vikings කතා මාලාවේ 3 වන කොටස.ඒ කියන්නේ මේ සතියේ නිකුත් වුන කොටස. මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට Season 5 අවසාන වන තෙක් දිගටම කරන් යන්න.
හොදයි අද කතාව පැත්තට යොමු වෙමු.
කලින් කොටස් දෙකේ මතකනේ උතුරු වාසීන් York city එක අල්ලගත්තා.ඒ වගේම මේ කොටසේ අපිට බලාගන්න පුළුවන් එතල්වුල්ෆ් ඇතුළු හමුදාව ආයේ එම නගරය අල්ලගන්න උත්සාහ කරනවා.ඒ වගේම කියන්න ඕනේ මේ කොටසේ අයිවර් ගේ ගොඩක් වැඩ ටිකක් බලාගන්න පුළුවන් වගේම මේ කොටසේ කොහොම වෙයිද එතල්වුල්ෆ් ලා ආයේ නගරේ අල්ලගනිවිද? කොහොම සටනක් වෙයිද කියලා බලාගන්න අද කොටස බලන්නම වෙනවා. හොදයි එහෙනම් කතාව බලලම ඉමුකො!
ආයේ ඊලග කොටසෙන් හමුවෙමු.
Spoiler Warning : Celebrations are cut short in the aftermath of the battle at York;Ragnar Lothbrok’s sons are pitted against each other as tensions reach an all-time high, and each one is forced to choose a side.
පසිදු සාරංග
Comments: 70
Leave a Reply to Gayan Sutherland Cancel reply
Search
Login
Devinda
Ty malli.Pizzu hadila hitiye sub eka nathuwa.gdk pin.
upul
Aththatama godak loku deyak oyala karanne thankfully…
Dishan Kavinda
Supiri Vadak Macho Digatama Karahan …
Viraj
Comment has been Removed by Admin
Stephen M
Comment has been Removed by Admin
Dedunu
බොහෝම ස්තුතියි සහෝ….
අපි හැමෝම වෙනුවෙන් මේ කරන කැපකිරීමට…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Madusara Manawasinghe
ලෙසටම දියන් කොල්ලො.අපේ ආචාරය.
Chamith
අමිමො පටිට මචං….එලම වැඩක් දිගටම කරං යමු
Ara
tanx machan sub ekata,Sub eka extract venna bro
Buddika
Thanx bro sub ekta…digatama karagena yanna..jaya wewa…
Sandun
Niyamai saho.. digatama demu…
Lahiru
Machan extract wenne nane… poddak balapanko…
TKK
Niyamai saho digatama karagena yanna..jaya wewa…
Dedunu
Sub eka extract ven na machan..
දමිත් ප්‍රියංකර
නැවත උත්සහා කරන්න බ්රෝ
Dedunu
mage mail ekata ewanna puluwannam.sub eka tiyena kenek..
[email protected]
kanushka
sub eka wada na mcn
sasa
bro thanxxx
KAVINDA GAMAGE
අනේ සහෝ ඔයාලට පුලුවන්නම් flash , arrow , supergirl , dc legends of tomorrow , supernatural . වගේ ටීවී සිරිස් වල අලුත් සීසන් වලට සබ් දෙන්න පුලුවන්නම් එක අපි හැමෝම වෙනුවෙන් කරන ලොකු සේවයක් වගේම ලොකු පිනක් වෙනවා .
Indika
පුලුවන්නම් ලොකු දෙයක් සහෝ
isuru madhushan
viking season 5 episode1,2 sub nadda bn
Shashika Akalanka
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න
එල සහෝ දිගටම දෙන්න
Indika
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
Chamal Chinthaka
elma
sara
mcn file eka damage wela wage.download link ekath wada ne wage
charith
patta wadak brooo
Sanju
Elama wadak…… Godak Thanks mula idanma asawan balapu tv series maka balanna wanekan naha kiyala hithan hitiye. sub dunnata Thanks bro….
Ddmd Ruwan
MACHAN UBANAM DEVI KENEK…..OHOMA KARAGENA YAN….
Subhash pushpakumara
Pin sidda wenawa… oya mata deviyek wage… digatna wade denna sho… tha tv serious wala sub damu macha…
Kasun Widusha
tnx bn ubt digatam diyan aa
Isuru Chamara
ela bn……..
ලක්ෂිත
අහන්නත් ආසායි……..පුලුවන් නම් dc’s tv seiries ටිකට sub දෙන්නකෝ plz
Amanda
Blindspot , supernatural , scorpion tv series wala sub puluwannam dennako loku pinak oyala karanne
Qrrt
Thank you wewa
Rajitha
Thanks saho……..jayawewa………..!
isuru chamara
Niyamai digatama krm yanna.thank you
Yumal Kasun
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!! dgtama kran yan
mahesh
Dc tv series tikata sub denna puluwannam loku deyak bro..sub ekata thaq..
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම දෙන්න සබ්….
අනිත් ජනප්‍රිය සිරිස් වලටත් මේකෙන් සබ් දෙන්න පුලුවන්නම්…..
Agents Of S.H.I.E.L.D., LOT….. වගේ ඒවටත්…
Tharindu Arandara
fatta ..thanks a lot for the great work
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා
Samith
සුපිරි කථාවක්උපසිරැසියට ගොඩාක් ස්තූතියි…….
ඔබලා මේ කරන වටිනා කැප කිරිම නිසා තමයි අපිත් මෙවැනි සුපිරි කතාංග සිංහල සබ් සහිතව බලන්නේ… තව තවත් සබ් කිරිමට යෝද බල ශක්තිය ලැබේවා…
Samith
මචං දැනගන්න පුලුවනිද ඇයි “නාකෝස් “සිරියස් එකට සබ් දෙන එක නැවැත්තුවේ කියලා.
දමිත් ප්‍රියංකර
එකට සබ් දෙන නවත්වලා නැහැ ..එක කරපු සහෝ ගේ pc එක කැඩිලා එයා අපිට දැනුම් දීලා තියෙනවා ..එයා එක හද ගත්ත ගමන් කලින් වාගේ සබ් එක දෙවි
Samith
අම්මෝ ඇති යාන්තම්… හිතුවෙනම් ඒකට සබ් එක ලැබෙන එකක් නැ කියලා.. අවුලක් නැ සබ් එක දෙන සහෝට ඉක්මනටම කම්පියුටර් එක හදාගන්න ලැබේවා
Subhash pushpakumara
Damith priyankara aiye cw wala sinhala sub dennako aluth awa… season tika..ane macho
buddhika
vikings s05e01 aki e b02 aki dend puluwnd gdk tnks akt dunnot
Sachin / Rukmaal
thanks mcn ?sub eka nethuwa epa wela hitiye
Gayan Sutherland
thanks for sub
Gallage
Thanks Machan! Sub Eka Nathuwa TV Series Balana eka epa wela ban hitiye. Thanks.
viraj
sub ekata thanks saho.. JAYA WEWA!!
Sameera
DL Link වැඩකරන්නෙ නෑ ම්චං
lahiru galsm2036
thnks mchn ela…
dileepa
Thanks malli
sujeewa
ela,puluwannam walking ded ekatai supernatural ekata sub denna
nadun
thanks bro……… digatama yamu
Viraj
Thanks Bro……
Sasidu
Thanks bro sub ekata
කවිශ්ක
පට්ට මචවන්.. ? ? බොහොම ස්තුති
Ruk96
සුපිරි මචන් දිගටම ඔහොම යන්
gayan
bohoma sthuthi saho..
ravi
Saho bayen hitiye sub nathiwei kiyala ubata pin bn
Ruk96
දිගටම දෙමු.
Shanuka
machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1
Kalpajith
Patta machn
rashmika
Thnks bn…….good luck
Malin
එළ මචං..tx…..
Nipun kaushalya
Seasone 5 episode 1i 2i ko bn
Zrinath
Good work Thanks bro
iranga
mchn episode 1,2 wala sub nane