අද මම ඔයාලට අරගෙන එන්නේ Vikings 5ස් වන කතා සමයේ 4 වන කොටස.අලුත් කොටස අද ආපු ගමන්ම දෙන්න ගත්තා.මේ දවස් වල ඉගෙනීමේ වැඩ කටයුතු තිබුනත් ඒවා පසෙකලා ඔයාලට උපසිරැසිය දෙන්න තීරණය කළා.එන්න එන්නම කතාවත් පට්ට වී ගෙන එනවා.ඒ වගේම කියන්න ඕනේ කතාව ඊලග සතියෙත් විකාශනය වෙනවා කියලා.
අද කොටස ගැන කිව්වොත්
ගිය සතියේ මතක ඇතිනේ එතල්වුල්ෆ් ලා යුද්ධේ පැරදුනා.ඒ වගේම ඌබේ නැවත කැටගට් වලටත් ගියා.අද කොටසේ එතල්වුල්ෆ් ලා නැවත යෝර්ක් නගරය අල්ලගන්න සැලැස්මක් හදනවා හැබැයි පහර දීමකින් තොරව තමයි කරන්නේ.ඒ වගේම ඌබේ කැටගට් වලටත් ගියා ඉතින් එහෙදි ඔහු මොනා කරයිද?එතල්වුල්ෆ්ලා යෝර්ක් නගරය අල්ලගන්න සමත් වෙයිද? කියලා බලන්න අද කොටස බලන්නම වෙනවා.
ඊලග කොටසින් හම්බුවෙනකන් ඔබට ජය.
Spoiler Warning :Guided by Bishop Heahmund’s visions, the Saxons devise a battle plan. Ivar the Boneless strategizes on his own as the Vikings undergo increasing pressure.
පසිදු සාරංග
Comments: 48
Leave a Reply to Subhash pushpakumara Cancel reply
Search
Login
Sachin / Rukmaal (balangoda)
Thanku very much mcn
buddhika
tnk u macho sub akt
Nadun
bohoma isthuti macho….
kiyanna wachana neee ekenma oyata jaya…
Samitha
Thanks bro
gayan
bohoma sthuthi saho..
kushani sanjula
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Samith
සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
Ddmd Ruwan
thanku brooooooooo………
shehan
patta machoo thanks aaa
Lakshan Sameera
niyamai sahoo
Rajitha
Thanks machan……jayawewa…..>>>!
Subhash pushpakumara
A bn sub aka gaththata extra karama emty ne..ai a.. poddak kiyanna puluwanda
Upul
Loku deyak sub eka denawata,thank you
තිලින චාමර
THANK YOU…!!!
samitha
Mcn Supernatural walatath oya wage denne kiyanne.godak pin.
Shanuka
Thanks machan , welawata sub eka dunnata.
machan Vikings eke me last season eka nisa meken passe The Tudors tv show ekata sub eka karapanko. 8.1IMDB ratings thiyenawa bro.
lasa
sub eke download wenawa extract karanakota error ekak enawa
Kaushan Herath
මේකට සබ් දෙනවා කියලා දන්නෙ නැතුව නිකන්ම බැලුවේ.ලබන සතියෙ ඉඳන් බාගෙන බලනවා මචං.එල වැඩක්
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා….!!!
Devinda
Ty Malli.Gdk Pin….
Indika Priyashantha
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
Dinesh Rukmal
සුපිරි බන් ඔහොම යන් දිගටම අලුතෙන් එන ඒවාට සබ් දෙමු.
මොන දේ උනත් වැටෙන්න එපා ජයවේවා!
charith
tnx bn..arrow,flash sub dipanko bn……..sub nathuwa pissuwen wage inneeeee
Subhash pushpakumara
And plzz sub ake extra error aka ano dannawanam kiyanna.. Loku udawuwak…
Subhash Pushpakumara
And kiyannako.. Mata meka balanna one..
Dilshan
thanx sub ekata sahoo
banshee kiyala niyama serious ekak thiyanawa
season 2 ekata sub dennako
mula idala season eke idala hari kamak na plzzz saho
oya privet number eka denna poddak
neth nm call me 0712342569
Sasidu
Thanks bro sub ekata. Arrow, flash, DC set ekatath sub dendako
shan
සබ් එක ගත්තට extract කරාම ෆයිල් එක empty
Prasad
ස්තුතියි සහෝ උපසිරැසියට..
Extract wen na ne, Poddak blananawada, plzz
priyantha
Extract wen na ne
Subhash pushpakumara
Meke sub aka hadanne nadda.. bola mata me epiya balanna one..
lahiru galsm2036
සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
viraj
sub ekata thanks saho.. jaya wewa!!
Subhash pushpakumara
Yako meka sub aka nane.. emty jadanna aka.. oya anith sub gathapu ayage wadada….
sara
sub eka dammata thnkz bro.Extract error ekath fix karala danna.jaya….
Lahiru Madhusankha
ty mcho!! godk pin….
Subhash pushpakumara
Sub aka extra wenne nathi ayata me niwedanaya.. godak phone walin me sub aka download wenne na… anisa computer akakin sub aka baganna…. digatama me tv serious ake sub ganna… oba samata thurunuwan saranai..
dil
computer eken download karath file eka missing bro..ai upload karanna
Subhash pushpakumara
Wadab natham imb kiyala download karana software akak athi.. aken baganna… ath barinam oyaage fb name aka dannam… man mazenger walin sub aka awannam…
priyantha
Priyantha bandara
Subhash pushpakumara
Wadab natham imb kiyala download karana software akak athi.. aken baganna… ath barinam oyaage fb name aka dannam… man mazenger walin sub aka awannam… mekath kiyana one.. man me meke wada karana kemek neme.. math meken aub ganne ??
දමිත් ප්රියංකර
subhash mekata hari uththaraya dila thiyenawa….pashne thiyenne userla pawichchi karana browser eka nisa..ekata piliyamak widiyata hama post ekama yata “click me” kiyala button ekak athi eka click karama post eka refresh weyi…ethakota “cilck me” kiyala thiyena thana..original download link eka athi…eketh empty nam …ape mail ekata danwanna
Sampath Sumanathilaka
sub ekata thanks saho
Lakshitha Mathngadeera
thnx mchn sub ekata
priyantha
click me kiyana option ekath hariyanne ne .mekata mokak hari uththayak denna ko
දමිත් ප්රියංකර
https://subz.lk/wp-content/uploads/dlm_uploads/2017/12/Vikings.S05E04-Subzlk.zip
Shan Gamage
Thanks bro sub 1 ikmnata dunnata, jaya wewa..!!
Subhash pushpakumara
5 one ikamata macho