Vikings [S05 : E05] Sinhala Subtitle

Published December 21st, 2017 by

ඔන්න යාලුවනේ අද මම වයිකින්ග්ස් 5ස් වෙනි කතා මාලාවේ 5 වෙනි කොටස අද ගෙනාවේ.අද කොටස ගැන කිව්වොත් කලින් කොටසේ මතක ඇතිනේ සැක්සන් ලා ආයේ යෝර්ක් වලට එද්දී අයිවර් ලා හිටියේ නැහැ කියලා.ඇත්තටම අයිවර් ලා ගිහිල්ලද?නැත්තම් මේක අයිවර් ගේ ප්ලෑන් එකේ කොටසක්ද?ඒ වගේම කියන්න ඕනේ ෆ්ලොකි ට දුපත හම්බුනා නිසා ඔහු නැවත කැටගට් වලට එන්න තීරණය කළා.ඉතින් එයා කැටගට් වලට ඇවිල්ලා මොනා කරයිද?? කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා..

ඊලග කොටසින් හමුවෙනකන් ජය..

Ivar meets his match in Bishop Heahmund. Floki returns to Kattegat. Bjorn receives a lavish welcome in North Africa.

US
Download

Vikings [S05 : E05] Sinhala Subtitle

Download: 4218

File size : 11.93 KB

පසිදු සාරංග

TV EPISODES : 49
MOVIES : 1
8.6
93%
74%

Comments: 23

  • Sachin / Rukmaal (balangoda)

    Thanks alot mcn ?☺

    2017-12-21 at 10:20 pm
    Reply
  • ට්‍ෘ තමන්න

    එලම බන්????

    2017-12-21 at 10:22 pm
    Reply
  • KP7

    ela thanks machan

    2017-12-21 at 10:54 pm
    Reply
  • Wikum

    Ela saho… oya wagema sub tika ikmanata demu..

    2017-12-21 at 11:47 pm
    Reply
  • Isuru Chamara

    ela,,,,,,,,

    2017-12-22 at 1:20 am
    Reply
  • sura

    niyamaiii ubala meka nawath wanna epa…digatama karagena yamu…

    2017-12-22 at 1:26 am
    Reply
  • Samith

    Thanks machan Sub Ekata..
    JAYA WEWA…

    2017-12-22 at 2:40 am
    Reply
  • Rajitha

    Thanks machan…….jayawewa………!

    2017-12-22 at 6:20 am
    Reply
  • Subhash pushpakumara

    Suppa a…. elama wadak…. digatama karamu macho… jaya wewa ????

    2017-12-22 at 6:53 am
    Reply
  • kavi

    thnx machan

    2017-12-22 at 7:46 am
    Reply
  • Dinesh Rukmal

    ජයවේවා ඔහොම යන් මචන්
    පුලුවන්නම් දිගටම ට්වි සීරියස් වලට සබි දියන්
    ලොකු ගමනක් යයි
    ජයමවෙවා

    2017-12-22 at 8:20 am
    Reply
  • sameera

    thanx broo

    2017-12-22 at 9:01 am
    Reply
  • kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    2017-12-22 at 10:09 am
    Reply
  • Kaushan Herath

    මේ තියෙන්නේ ගින්දර වගේ දීලා.එලම සහෝ

    2017-12-22 at 11:38 am
    Reply
  • sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා…!!!

    2017-12-22 at 12:05 pm
    Reply
  • charuka malshan

    thanks bro sub ekata. jaya wewa.

    2017-12-22 at 4:34 pm
    Reply
  • Indika Priyashantha

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    2017-12-22 at 6:25 pm
    Reply
  • suresh_1

    thanks bro sub ekata

    2017-12-23 at 10:52 am
    Reply
  • Lahiru Madhusankha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    2017-12-23 at 3:30 pm
    Reply
  • Shan Gamage

    Thanks bro sub 1ta

    2017-12-24 at 12:54 am
    Reply
  • Nipun kaushalya

    Episode eke 1i 2i ndda bn

    2017-12-24 at 9:34 am
    Reply
  • subhash

    thnx mchn, vampire diaries eke ithuru sub tika denne nadda kiyala kiyanna puluwanda mchn

    2017-12-24 at 11:52 am
    Reply
  • gayan

    bohoma sthuthi saho…

    2017-12-28 at 9:49 am
    Reply

Leave a Reply to charuka malshan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip