ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ Vikings කතා මාලාවේ හයවන කොටස.කතාව ගැන කිව්වොත් ගිය සතියේ කොටසේ මතක ඇතිනේ අයිවර් ට කැටගට් වල රජු වෙන්න ඕනේ කියලා අදහසක් හවිට්සෙර්ක් දුන්නා ඊ වගේම බිෂොප් හෙමුන්ඩ්වත් හිර කාරයෙක් විදියට අයිවර් අරගෙන යනවා.අයිවර් ට ඕනේ ඔහුව ඔහුගේ පැත්තට සටන් කරන්න ඉතින් ඔහු අයිවර්ගේ පැත්තට සටන් කරයිද? ඒ වගේම බියෝන්ලත් ලොකු කරදරේක වැටුනා මතක ඇතිනේ එයාලට මොනවා වෙයිද?? කියලා දැනගන්න අද කතාව බලන්නම වෙනවා..
ඊලග කොටසෙන් හමුවෙනකන් ඔබට ජය!
Lagertha is betrayed, and Bjorn must find a way to support the distraught queen; Floki and his settlers arrive in a new land, but it is far from what they expected.
පසිදු සාරංග
Comments: 18
Leave a Reply to Ranjan kumar Cancel reply
Search
Login
oshan
Thnks broo wdenm supiri kiyann wachn naa
losaka
thank u bro
buddhika
tnks saho sub ekt
kushani sanjula
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
KP7
Thanks Bro..
Sachin / Rukmaal (balangoda)
Thanks alot ☺
Samith
Thanks Pasidu Sub ekata……
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි මේ කරන උතුම් සේවයට
Lahiru Madhusankha
බොහෝම ස්තුතියි…….!
Dinesh Rukmal
ජයවේවා ඔහොම යන්
Rajitha
Thanks machan……jayawewa……..>!
Subhash pushpakumara
Niyamai machan.. episode aka apu gaman sub aka dunna aaa… ftt
Ranjan kumar
Good job guys…
හර්ෂණ
බානෝ. ස්පීඩ් එක හොඳා
Devinda
denakan hitiye bro…..Ty,,,Gdk Pin….
Kaushan Herath
ආව ගමන් ගින්දර වගේ සබ් දෙනවා නේ.ඔය ස්පීඩ් එක ඔහොමම තියාගමු. ජය!!
viraj
sub ekata thanks saho.. jaya wewa!!
wikum
thanks bro.. Digatama ohoma yamu