Vikings [S05 : E07] Sinhala Subtitle

Published January 5th, 2018 by

ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ වයිකින්ග්ස් කතා මාලාවේ 7 වෙනි කොටස.. ගිය සැරේ මතක ඇතිනේ අයිවර් කැටගට් වලට පහර දෙන්න හැරල්ඩ් රජු එක්ක එකතු වුනා ඒ වගේම හෙමුන්ඩ් ත් කැමති උනා අයිවර් ගේ පැත්තට සටන් කරන්න. එත් අයිවර් ට හෙමුන්ඩ් ගැන තවත් විශ්වාසයක් නැහැ වගේ පෙන්නේ. ඒ වගේම බියෝන් යේ කැටගට් වලට අවා.ෆ්ලොකි ත් මිනිස්සුන්ව අරගෙන දුපතට ගියත් තවම ඔවුන්ට ජ්වත් වෙන්න තැනක් හම්බුනේ නැහැ ඉතින් ඒ ගැනත් අද කතාවෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම Great War එකට පිලවල් දෙකම සුදානම් වෙන විදියත් අද කතාවෙන් බලාගන්න පුළුවන්.

මීලග කොටසෙන් හමු වෙනකන් ජය!

Bjorn returns to Kattegat to learn that an attack will take place during the next full moon; Ivar must decide if he can place his trust in a former enemy on the battlefield.

 

US
Download

Vikings [S05 : E07] Sinhala Subtitle

Download: 3844

File size : 16.87 KB

පසිදු සාරංග

TV EPISODES : 49
MOVIES : 1
8.6
93%
74%

Comments: 14

  • KP7

    Thanks Bro

    2018-01-05 at 9:56 am
    Reply
  • Isuru Upendra

    ගොඩක් ස්තූතියි සහෝ

    2018-01-05 at 10:08 am
    Reply
  • Rukmaal / Sachin

    thanks alot mcn

    2018-01-05 at 10:12 am
    Reply
  • Dinesh Rukmal

    සුපිරි ඔහොම යන්

    2018-01-05 at 1:28 pm
    Reply
  • Subhash pushpakumara

    හම්මෝ එනකම් හියයේ….

    2018-01-05 at 3:01 pm
    Reply
  • Lahiru Sampath

    ගොඩක් ස්තූතියි සහෝ

    2018-01-05 at 4:14 pm
    Reply
  • K.sudassana himi

    ගොඩාක් හොදයි

    2018-01-05 at 5:53 pm
    Reply
  • gmail

    thanks mchn godariyak jaya wewa

    2018-01-05 at 7:42 pm
    Reply
  • Samith

    Sub ekata Thanks Machan…

    2018-01-05 at 7:42 pm
    Reply
  • Ranjan kumar

    good job maaa bro

    2018-01-05 at 9:15 pm
    Reply
  • Samitha

    thanks bro

    2018-01-05 at 9:20 pm
    Reply
  • Sameera

    Dl link pennanne nathooooo

    2018-01-05 at 10:37 pm
    Reply
  • Kasun Widusha

    Tnx sahooooooo

    2018-01-05 at 10:44 pm
    Reply
  • yuki

    thanks sahoooooo

    2018-02-15 at 8:15 pm
    Reply

Leave a Reply to Sameera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip